වාහන rent දවසට

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    වාහන දවසකට දෙකකට වගේ rent එකට ගන්න කොළඹ අවටින් තැනක් දන්නවද මචංලා?
    බලන්නේ Hatchback හෝ Sedan එකක්. රියදුරු නැතුව.
    සාමනය rent කරන තැන වල 20,000++ deposit එක.

    ස්තුතියි!

    කවුරුවත් දන්නේ නැද්ද? :confused: :confused:
    ------ Post added on Jul 27, 2021 at 12:55 PM
     
    • Like
    Reactions: kinkon and Rankira

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඩිපොස්ට් එකක් නං ගන්නවා නේද හැම තැනම.

    ඉස්සර හදිසි වෙලාවට මම වාහන ගත්තු ප්ලේස් එකේ පොරත් ඩිපොසිට් 15,000 ක් ගන්නවා. දවස් කීපයක් වාහන අරං, අපේ ගෙදර තියෙන තැන එහෙම දැනගත්තම පස්සේ තමයි පොර ඩිපොසිට් නැතුව වාහන දුන්නේ.
     
    • Like
    Reactions: Sahitha and Rankira

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    Asia Fleet eke balanna
    මොකක්ද මචං? විස්තර ටිකක් කියන්න පුලුවන්ද?
    ඩිපොස්ට් එකක් නං ගන්නවා නේද හැම තැනම.

    ඉස්සර හදිසි වෙලාවට මම වාහන ගත්තු ප්ලේස් එකේ පොරත් ඩිපොසිට් 15,000 ක් ගන්නවා. දවස් කීපයක් වාහන අරං, අපේ ගෙදර තියෙන තැන එහෙම දැනගත්තම පස්සේ තමයි පොර ඩිපොසිට් නැතුව වාහන දුන්නේ.
    කතා කරලා බලන්න number එකක් විස්තරයක් දෙන්න පුලුවන්ද මචං ??
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    ඩිපොස්ට් එකක් නං ගන්නවා නේද හැම තැනම.

    ඉස්සර හදිසි වෙලාවට මම වාහන ගත්තු ප්ලේස් එකේ පොරත් ඩිපොසිට් 15,000 ක් ගන්නවා. දවස් කීපයක් වාහන අරං, අපේ ගෙදර තියෙන තැන එහෙම දැනගත්තම පස්සේ තමයි පොර ඩිපොසිට් නැතුව වාහන දුන්නේ.
    පල තම්බියා යන්ඩ
     
    • Wow
    Reactions: Identity

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    Central Finance - Union Place
    LB Finance - Kollupitiya
    Casons
    Asia Fleet එකත් ඇතුළුව කට්ටියම අඩුම සතියකට දෙන්නේ. LB කලින් දීල තියනවා. එත් දැන් දෙන්නේ නැහැලු වාහන අරන් කොවිඩ් ටෙස්ට් වලට යන නිසා.
    Colombo walin pita Rathnapure ehema nam deposit nathiwama denawa :D
    මෙහෙ ඉඳන් රත්නපුරේ වාහන ගන්නවට වඩා කොළඹින් සතියකට ගන්නවා :D
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    වාහන දවසකට දෙකකට වගේ rent එකට ගන්න කොළඹ අවටින් තැනක් දන්නවද මචංලා?
    බලන්නේ Hatchback හෝ Sedan එකක්. රියදුරු නැතුව.
    සාමනය rent කරන තැන වල 20,000++ deposit එක.

    ස්තුතියි!

    කවුරුවත් දන්නේ නැද්ද? :confused: :confused:
    ------ Post added on Jul 27, 2021 at 12:55 PM
    රියදුරු එක්කම ගනින් මචං නැත්නම් මේ රටේ මිනිස්සු පාරේ යන විදිය දැක්කම මොනවහරි උනොත් උබට බර ගාණක් ගෙවන්නවෙයි.. :yes::yes::yes:
     
    • Like
    Reactions: windows_ubuntu