bodybuilding help

HmNRazor

Well-known member
  • මුන් දෙන්නා කරන්නේ අනුන් ගේ අැද කුද හොයන එක නමුත් ඒ අසේ ඉගෙන ගන්න පුලුවන් knowledgeable දේවල් තියනවා / සමහර දේවල් උන් සමාජයට කියලා දෙනවා. උවමනා කරන උන් බලපල්ලා 👇

    https://www.youtube.com/c/MorePlatesMoreDates/videos
    https://www.youtube.com/channel/UCgKJPhVzv8w0VaZFnS_VmaA
     
    Last edited:

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,575
    703
    113
    38
    සුවසිලන්තය
    mchnla oya pahala inna kenage vage bodyiak hadanna puluwanda natural ?

    supplements natuwa ? monavada kanna one hodata ???

    patta agak muta tiyenne.,...

    https://www.facebook.com/jawardziyard

    200104042_10223258640847328_8129707329027828490_n.jpg
    https://www.facebook.com/nattyMuscleSl
    https://www.facebook.com/alphaleefitness/

    menna mee page 2a ballapan help ekk ganna puluwan wei habai mahanasi wenna wei
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • Ubata salli thiyenawanm puluwan.habai ochchara extreme yanna epa.sex drive ekata idan effect wenawa ochchara fat kaouwama.
    වැඩිය ඔනි නෑ, කැලරි deficit වල ඉඳගෙන මාස දෙක තුන ඩයට් ප්ලෑන් කරද්දී (cutting කරනවා කියන්නෙ) අහවල් එක කෙලින් වෙන්නේ නැති වෙලාවල් තියනවා කැලරි අඩු කම නිසා. එතනින් එහාට කවර කතාද අනිත් දේවල් ගැන ඉතින්. මොන දේ කලත් extreme කරන්න හොඳ නෑ.

    https://www.facebook.com/nattyMuscleSl
    https://www.facebook.com/alphaleefitness/

    menna mee page 2a ballapan help ekk ganna puluwan wei habai mahanasi wenna wei
    අැල්පා නම් අවුලක් නෑ වගේ පොර කියන්නේ ගොඩක්ම නැචුරල් යන්න කියලා. අනිත් පොර නම් ඉස්සර කට්ට ගහපු එකෙක්, ඒ පොරගේ දේවල් වලට නම් මම පෞද්ගලිකව කැමති නෑ මොකද පොරගේ ගොඩක් ගැලපෙන්නේ නැති දේවල් තියනවා workout plan වල එහෙම.
     
    Last edited:

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,575
    703
    113
    38
    සුවසිලන්තය
    අැල්පා නම් අවුලක් නෑ වගේ පොර කියන්නේ ගොඩක්ම නැචුරල් යන්න කියලා. අනිත් පොර නම් ඉස්සර කට්ට ගහපු එකෙක්, ඒ පොරගේ වලට නම් මම පෞද්ගලිකව කැමති නෑ මොකද පොරගේ ගොඩක් ගැලපෙන්නේ නැති දේවල් තියනවා workout plan වල එහෙම.
    අැල්පා wa set karaganna uu hondanam
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,934
    746
    113
    මෙහෙ තමා
    වැඩිය ඔනි නෑ, කැලරි deficit වල ඉඳගෙන මාස දෙක තුන ඩයට් ප්ලෑන් කරද්දී (cutting කරනවා කියන්නෙ) අහවල් එක කෙලින් වෙන්නේ නැති වෙලාවල් තියනවා කැලරි අඩු කම නිසා. එතනින් එහාට කවර කතාද අනිත් දේවල් ගැන ඉතින්. මොන දේ කලත් extreme කරන්න හොඳ නෑ.

    අැල්පා නම් අවුලක් නෑ වගේ පොර කියන්නේ ගොඩක්ම නැචුරල් යන්න කියලා. අනිත් පොර නම් ඉස්සර කට්ට ගහපු එකෙක්, ඒ පොරගේ වලට නම් මම පෞද්ගලිකව කැමති නෑ මොකද පොරගේ ගොඩක් ගැලපෙන්නේ නැති දේවල් තියනවා workout plan වල එහෙම.
    salli awlak nathnam gayan perera thamai bestma.oya natural famous un godak stage nagge poragen.patta ganan.next yohan and danuja.natural nam mun thamai.