
ඔව් පස්සේ සීනි අමාරුව හැදුනනෙ..@Heshan Daminda ත් ජිම් ගිය දවස්වල ඔහොම තමයි ඇඟ හදාගෙන හිටියේ![]()
සිරාවට ඔය විදියට හදන් නේද හිටියේ? දවස ගාණේ අවුරුදු ගාණක් ගියා නේද?ඔව් පස්සේ සීනි අමාරුව හැදුනනෙ..
අවුරුද්දක් යනවා අවුරුදු දෙකක් ගෙදර.,සිරාවට ඔය විදියට හදන් නේද හිටියේ? දවස ගාණේ අවුරුදු ගාණක් ගියා නේද?
https://www.facebook.com/nattyMuscleSlmchnla oya pahala inna kenage vage bodyiak hadanna puluwanda natural ?
supplements natuwa ? monavada kanna one hodata ???
patta agak muta tiyenne.,...
https://www.facebook.com/jawardziyard
![]()
වැඩිය ඔනි නෑ, කැලරි deficit වල ඉඳගෙන මාස දෙක තුන ඩයට් ප්ලෑන් කරද්දී (cutting කරනවා කියන්නෙ) අහවල් එක කෙලින් වෙන්නේ නැති වෙලාවල් තියනවා කැලරි අඩු කම නිසා. එතනින් එහාට කවර කතාද අනිත් දේවල් ගැන ඉතින්. මොන දේ කලත් extreme කරන්න හොඳ නෑ.Ubata salli thiyenawanm puluwan.habai ochchara extreme yanna epa.sex drive ekata idan effect wenawa ochchara fat kaouwama.
අැල්පා නම් අවුලක් නෑ වගේ පොර කියන්නේ ගොඩක්ම නැචුරල් යන්න කියලා. අනිත් පොර නම් ඉස්සර කට්ට ගහපු එකෙක්, ඒ පොරගේ දේවල් වලට නම් මම පෞද්ගලිකව කැමති නෑ මොකද පොරගේ ගොඩක් ගැලපෙන්නේ නැති දේවල් තියනවා workout plan වල එහෙම.https://www.facebook.com/nattyMuscleSl
https://www.facebook.com/alphaleefitness/
menna mee page 2a ballapan help ekk ganna puluwan wei habai mahanasi wenna wei
අැල්පා wa set karaganna uu hondanamඅැල්පා නම් අවුලක් නෑ වගේ පොර කියන්නේ ගොඩක්ම නැචුරල් යන්න කියලා. අනිත් පොර නම් ඉස්සර කට්ට ගහපු එකෙක්, ඒ පොරගේ වලට නම් මම පෞද්ගලිකව කැමති නෑ මොකද පොරගේ ගොඩක් ගැලපෙන්නේ නැති දේවල් තියනවා workout plan වල එහෙම.
salli awlak nathnam gayan perera thamai bestma.oya natural famous un godak stage nagge poragen.patta ganan.next yohan and danuja.natural nam mun thamai.වැඩිය ඔනි නෑ, කැලරි deficit වල ඉඳගෙන මාස දෙක තුන ඩයට් ප්ලෑන් කරද්දී (cutting කරනවා කියන්නෙ) අහවල් එක කෙලින් වෙන්නේ නැති වෙලාවල් තියනවා කැලරි අඩු කම නිසා. එතනින් එහාට කවර කතාද අනිත් දේවල් ගැන ඉතින්. මොන දේ කලත් extreme කරන්න හොඳ නෑ.
අැල්පා නම් අවුලක් නෑ වගේ පොර කියන්නේ ගොඩක්ම නැචුරල් යන්න කියලා. අනිත් පොර නම් ඉස්සර කට්ට ගහපු එකෙක්, ඒ පොරගේ වලට නම් මම පෞද්ගලිකව කැමති නෑ මොකද පොරගේ ගොඩක් ගැලපෙන්නේ නැති දේවල් තියනවා workout plan වල එහෙම.
growth ona tren ona clen ona test ona 