ගෙවල් Help

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchnla ape geyak tiyenawa patta parana eka kadala aluthin hadanna one.. perches 20 idamak. hodata hadanna one...bedrooms 5k, bathrooms 5 k tiyena vidiyata mchn..floors gana prashnayak na.
    1.budget eka kiyak vitara one veida?
    2hoda designs tikak tiyenawanam danawada?
    3.recommend karanna puluwan architect kenek innawada?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    වාහන ගන්න ඒවාට, ගෙවල් හදන්න බාස්ළ හොයලා දෙන එව්වට, කපු කන් කරන්න උදව් කරන්න තිබ්බ පුකේ ඉත්තෑවා දුවන අමාරුව දැන් හොදයි. මේ වගේ දේව වලදී මොනා කරත් අන්තිමට උදව් කරන්න එන එකා වැරදි වෙන්නේ. කාට හරි ගෙයක් හදන්න බාස් කෙනෙක් ඕනි වෙලා අපි දන්නා එකෙක් රෙකම්න්ඩ් කරා කියමුකෝ. බාසා දවසක් වැඩට ආවේ නැත්තං ගේ හදන එකා අපිට කතා කරලා අහන්නේ කෝ බාස් කියලා. වාහන අරං දෙන එකත් එහෙමයී. නාකි වෙලා කසාද බදින්න බැරුව හිටිය එකෙක්ට ගෑනියෙක් හොයලා දීලා බන්දලා දීලා උගේ ගෑනි සතියේ දවස වල උදේ 4 ට නැගිටලා කෑම හදල වැඩට ගිහන් ඇවිත් ඉරිදා දවසේ උදේ 8 වෙන් වෙකන් බුදීය ගත්තමත් කතා අහන්න වෙන්නේ මගුල කරපු එකාට.
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,377
    1
    32,053
    113
    - උඩරට -
    mchnla ape geyak tiyenawa patta parana eka kadala aluthin hadanna one.. perches 20 idamak. hodata hadanna one...bedrooms 5k, bathrooms 5 k tiyena vidiyata mchn..floors gana prashnayak na.
    1.budget eka kiyak vitara one veida?
    2hoda designs tikak tiyenawanam danawada?
    3.recommend karanna puluwan architect kenek innawada?
    හොල්මන් ඉන්නවා නේද ගෙදර:rofl:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    වාහන ගන්න ඒවාට, ගෙවල් හදන්න බාස්ළ හොයලා දෙන එව්වට, කපු කන් කරන්න උදව් කරන්න තිබ්බ පුකේ ඉත්තෑවා දුවන අමාරුව දැන් හොදයි. මේ වගේ දේව වලදී මොනා කරත් අන්තිමට උදව් කරන්න එන එකා වැරදි වෙන්නේ. කාට හරි ගෙයක් හදන්න බාස් කෙනෙක් ඕනි වෙලා අපි දන්නා එකෙක් රෙකම්න්ඩ් කරා කියමුකෝ. බාසා දවසක් වැඩට ආවේ නැත්තං ගේ හදන එකා අපිට කතා කරලා අහන්නේ කෝ බාස් කියලා. වාහන අරං දෙන එකත් එහෙමයී. නාකි වෙලා කසාද බදින්න බැරුව හිටිය එකෙක්ට ගෑනියෙක් හොයලා දීලා බන්දලා දීලා උගේ ගෑනි සතියේ දවස වල උදේ 4 ට නැගිටලා කෑම හදල වැඩට ගිහන් ඇවිත් ඉරිදා දවසේ උදේ 8 වෙන් වෙකන් බුදීය ගත්තමත් කතා අහන්න වෙන්නේ මගුල කරපු එකාට.

    hambooo bn eka uba kypu kathwanm sahathika aththa bn matath oya seen ekama wela tynawa bn e wdytama
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    කතාවක් තියනව කෙනෙක් යුද්ධෙට යන්න ද ? කසාද බඳින්නද ? අහන ප්‍රස්න දෙකට "හා" කියන්න එපා කියල, හරි ගියොත් මතක නෑ කෙල උනොත් එකෙන්ම අරූ තමයි කිව්ව කියල එනවනේ.
    වාහන ගන්න ඒවාට, ගෙවල් හදන්න බාස්ළ හොයලා දෙන එව්වට, කපු කන් කරන්න උදව් කරන්න තිබ්බ පුකේ ඉත්තෑවා දුවන අමාරුව දැන් හොදයි. මේ වගේ දේව වලදී මොනා කරත් අන්තිමට උදව් කරන්න එන එකා වැරදි වෙන්නේ. කාට හරි ගෙයක් හදන්න බාස් කෙනෙක් ඕනි වෙලා අපි දන්නා එකෙක් රෙකම්න්ඩ් කරා කියමුකෝ. බාසා දවසක් වැඩට ආවේ නැත්තං ගේ හදන එකා අපිට කතා කරලා අහන්නේ කෝ බාස් කියලා. වාහන අරං දෙන එකත් එහෙමයී. නාකි වෙලා කසාද බදින්න බැරුව හිටිය එකෙක්ට ගෑනියෙක් හොයලා දීලා බන්දලා දීලා උගේ ගෑනි සතියේ දවස වල උදේ 4 ට නැගිටලා කෑම හදල වැඩට ගිහන් ඇවිත් ඉරිදා දවසේ උදේ 8 වෙන් වෙකන් බුදීය ගත්තමත් කතා අහන්න වෙන්නේ මගුල කරපු එකාට.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    koheda hadanne? area eka anuwa recommend karanna puluwan
    Anika budget eka uba decide karanna oni, mokada quality and size anuwa ganan sahenna wenas wenawa
    specially bathrooms. Ubata inna hadana ekak nam mama personally kiyanne bathroom gaana adu karanna sahenna ganak itiri karanna puluwan
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,585
    113
    Somewhere in this world
    මුලින් කාඩියෝ කරන්න ඕන ෆැට් එක බස්සගන්න ඊට පස්සෙ හොදට ශෙඩූල් එකක් ගහගෙන එක්සසයිසස් කරන්න
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,925
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කලු මිට්ටොන්ට උදව් කරනවට වඩා හොඳයි ලොකු ගානක් අරං බංගලි මිට්ටොන්ට උදව් කරනවා. 😍😍
    වැලපිලි නෑ. සල්ලිත් දීලා ඕනනං හොරෙං ගෑනිත් දෙයි වැඩේ වෙනවනං.🤣🤣