Mobile Phone , Wallet, Car Key & Corona

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,868
    31,642
    113
    ඔව් ඉතින් ඔය කියන ඔක්කොම සැනිසයිටර් දාල පිහදාන්ඩ බෑනෙ.

    ඕව අල්ලල දන්නෙම නැතුව නහය කට ඇස් ඇල්ලුවොත් හැදෙන්ඩ පුලුවන්.
    සැනිටයිසර් වලට පෘෂ්ඨයක ඉන්න කොරෝනා නැති කරන්න පුලුවන්ද?
    බැක්ටීරියා විතරක් නේද විනාස වෙන්නේ? වයිරස් එහෙම වෙනවද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,522
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සැනිටයිසර් වලට පෘෂ්ඨයක ඉන්න කොරෝනා නැති කරන්න පුලුවන්ද?
    බැක්ටීරියා විතරක් නේද විනාස වෙන්නේ? වයිරස් එහෙම වෙනවද?
    වයිරස් නම් නැති වෙන්නෙ නෑ කියල තමයි කියන්නෙ ඒත් අත් පිහදාගන්නෙ සැනිටයිසර් වලින්නෙ.

    සබන් වලින් නම් වයිරස් එක වටේ ඩැමේජ් වෙලා නැතිවෙනවලු.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    සැනිටයිසර් වලට පෘෂ්ඨයක ඉන්න කොරෝනා නැති කරන්න පුලුවන්ද?
    puluwan. disinfectants thama godak hoda සැනිටයිසර් වලට vadaa

    https://www.cidrap.umn.edu/news-per...rs-kill-covid-19-virus-e-consults-appropriate
    In a study today in Emerging Infectious Diseases, Swiss and German researchers found that alcohol-based hand sanitizers recommended by the World Health Organization (WHO) are effective in killing the novel coronavirus.
     
    • Like
    Reactions: dilan_randika