දේශපාලනය.

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,312
    20,890
    113
    ඇත්තටම මේ දේශපාලන ගැන කියනව නම්........
    එක්කෝ ඕනි නෑ. මොකද කියල වැඩක් නෑ නේ. කට්ටිය බෙදිලා එක එක්කෙනාට කඩේ යනවා විතරයි. පාලකයෝ තියා රටේ මිනිස්සුවත් කරන්න ඕනි මොකද්ද කියලා හරි තීරණයකට නෑවිත් තමන්ගේ දේශපාලන මතය අනුව අදහස් නමනවා.

    මෙහෙම නම් මේ ආත්මෙට මේ ක්‍රමේ වෙනස් කරන්න වෙන්නේ නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ක්‍රමේ වෙනස් කරන්ඩ බැ යතාර්තය නොදකින මෝඩයො එක්ක, උදා හරනයක් විදිහට කොවිඩ්, ඒකෙන් බේරෙන්ඩ සාමුහිකව කැපවෙනව වෙනුවට සම-හරක් කාලකන්නි තව පිරිසකට කෙලවෙනකන් බලන් ඉන්නව, වැක්සින් ගහ ගනින් කිවම මානව හිම්කම් කැඩෙනවලු .... :baffled:
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,890
    113
    ක්‍රමේ වෙනස් කරන්ඩ බැ යතාර්තය නොදකින මෝඩයො එක්ක, උදා හරනයක් විදිහට කොවිඩ්, ඒකෙන් බේරෙන්ඩ සාමුහිකව කැපවෙනව වෙනුවට සම-හරක් කාලකන්නි තව පිරිසකට කෙලවෙනකන් බලන් ඉන්නව, වැක්සින් ගහ ගනින් කිවම මානව හිම්කම් කැඩෙනවලු .... :baffled:
    සිරා මචං

    system change ----------------->>>> ඒ වචනේ මෙහෙ උන්ට බර වැඩි
    හ්ම්ම් එකත් එහෙමයි. පරණ විදියටම හිතන්න පුරුදු වෙලා ඉන්නේ ගොඩක්ම ඒකයි අවුල
    ------ Post added on Jul 31, 2021 at 8:10 AM
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,815
    113
    අදාල නෑනේ
    125541678_3515992411822557_4477770311496156928_n.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ක්‍රමේ වෙනස් කරන්ඩ බැ යතාර්තය නොදකින මෝඩයො එක්ක,
    උදා හරනයක් විදිහට කොවිඩ්, ඒකෙන් බේරෙන්ඩ සාමුහිකව කැපවෙනව වෙනුවට සම-හරක් කාලකන්නි තව පිරිසකට kela unath kamak ne kiyala balla karanna ona wede pusata dila, janathawa marunath kamak ne MAMA THAMAI SERAMA HARIYATAMA KARE kiyala boruwata hari kyagannwa
     
    • Like
    Reactions: B.Chat