ඇත්තටම මේ දේශපාලන ගැන කියනව නම්........
එක්කෝ ඕනි නෑ. මොකද කියල වැඩක් නෑ නේ. කට්ටිය බෙදිලා එක එක්කෙනාට කඩේ යනවා විතරයි. පාලකයෝ තියා රටේ මිනිස්සුවත් කරන්න ඕනි මොකද්ද කියලා හරි තීරණයකට නෑවිත් තමන්ගේ දේශපාලන මතය අනුව අදහස් නමනවා.
මෙහෙම නම් මේ ආත්මෙට මේ ක්‍රමේ වෙනස් කරන්න වෙන්නේ නෑ.