කිරි නෑ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කිරි නෑ මේ පැත්ත පළාතක
    තොපෙ පැතිවල තියෙනවද?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කිරි කියන්නේ කිරිපිටිද .

    උබල කිරි පිටිවලට කියන්නේ කිරි කියලද .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    හුත්තෝ එක කිරි බොන්න එපා
    දෙක කිරි ගේන්න සල්ලි නෑ
    තුන් කිරි වල පෝශණයක් නෑ
    හතර වහු කිරි මිනිස්සුට හරියන් නෑ
    පහ කොලකැද බීපන්



     
    • Like
    Reactions: Sathira529

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කිරි කියන්නේ කිරිපිටිද .

    උබල කිරි පිටිවලට කියන්නේ කිරි කියලද .
    ඔව්
    දැන් නවත්තපන් බන් ඔය විකාරෙ, හැම ත්රේඩ් එකටම ඔය මානසික ලෙඩාව මෙන්ෂන් කරලා ත්රෙඩ් කන්න එපා

    වැස්සිට හරියට කන්න දීල දොවල බලපන්
    ස' හම්බෙලා ඇටදෙක මිරිකන්න හිතෙන්නෙ දැන්නම්

    piti kiri tibbe na eye thoga badu kadebadu gannakota,

    nestomalt, viva ehema tibba eth piti kiri na.

    welawata nangi ratin ewapu packet ekak tibba.

    ada balanna one town ekata gihin
    ගෙන්නලත් නෑ කියන්නෙ, ආයෙ මිසෙකටවත් නැතිවෙයි
    හ්ම්
    හුත්තෝ එක කිරි බොන්න එපා
    දෙක කිරි ගේන්න සල්ලි නෑ
    තුන් කිරි වල පෝශණයක් නෑ
    හතර වහු කිරි මිනිස්සුට හරියන් නෑ
    පහ කොලකැද බීපන්
    ඔයවගේ ඒවා ඉස්සරහට සෑහෙන්න කියයි රටේ විද්වත්තු කියන උන්
    කිරි ගේන්න සල්ලි නෑ හු:angry:ත්තො
    බාප්පටත් බෑ වගේ, ඊලගට කෞද?
    සල්ලි නෑ මල්ලි කිරි ගේන්න
    පීස් සර්ට කරදර කරන්න එපා මල්ලි අමාරුවෙන් ඇදන් යන්නෙ.
    ඔව් අපි බලාපොරොත්තු උනේ මේවගේ රැඩිකල් තීරණ ගන්න නායකයෙක්
    Oya patte naththan wena pattakata palayan
    ඔය පැත්තට එන්නම්
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,264
    10,521
    113
    මන් නම් කිරිබොන එක නවත්තලා දැම්මා..ඇල් වතුර ටිකක් බීලා සැපේ ඉන්නවා
     
    • Like
    Reactions: Mohowk

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,867
    113
    Fantasy
    • Like
    Reactions: Mohowk