කිරි බොමු

netnet

Well-known member
  • Oct 6, 2016
    9,822
    8,562
    113
    දැනට මාස 5 ක් වගේ කිසිම කිරි වර්ගයක් බොන්නෙ නෑ. කියන්න සතුටුයි තිබ්බ සෙම, හැතිය, බර, කම්මැලිකම , බර අම්බානක අඩු උනා. ට්‍රයි කරල බලපල්ලා. පස්සට බෙහෙත් බොනවට වඩා මේක පට්ට ලේසි වැඩැක්. කොකොමත් වැඩුන පුද්ගලයෙකුට කිරි අවස්යම නැහැ :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,779

    තඩි තන් දෙකක් බලන්න හිතන් හුත්තො ආවේ 🥴 🥴
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,402
    6,286
    113
    කිරි බීපු කාලයක් මතක නැහැ
    කොෆී විතරයි
    කොෆී එකටනම් කික් එකක් තියෙනවා
     
    • Love
    Reactions: netnet

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,565
    113
    තඩි තන් දෙකක් බලන්න හිතන් හුත්තො ආවේ 🥴 🥴
    Me too ✋️ 😪
    DwZZ7aWX4AExRLJ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,779
    113
    දැනට මාස 5 ක් වගේ කිසිම කිරි වර්ගයක් බොන්නෙ නෑ. කියන්න සතුටුයි තිබ්බ සෙම, හැතිය, බර, කම්මැලිකම , බර අම්බානක අඩු උනා. ට්‍රයි කරල බලපල්ලා. පස්සට බෙහෙත් බොනවට වඩා මේක පට්ට ලේසි වැඩැක්. කොකොමත් වැඩුන පුද්ගලයෙකුට කිරි අවස්යම නැහැ :yes:
    සීනි නවත්තපන්, පට්ට සනීපයි ඇඟට
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,105
    15,606
    113
    New Zealand
    මාත් එහෙම තමයි. කිරිපිටී දාලා හදන කිරිතේ බොන්නෙ නෑ. ප්ලේන්ටි , කෝපි බොනවා. ඉදලාහිටලා තමයි කිරිපිටී තේ බොන්නේ. කිරි තේ නොබොන නිසා සෙම නෑ, ඇගට කම්මැලි මූසල ෆීලින් එක නෑ. හැබැයි පිටි කිරි නොබිව්වට කිරිහලවල්වල තියන ෆ්‍රෙෂ් මිල්ක් බොනවා, ටැමිල් කෑමකඩවල හයිඩන්ඩ් ෆ්‍රෙෂ් මිල්ක්/ ඇත්තම එළකිරි දාලා හදන කීරිතේ බොනවා. කිරි පිටි දාලා හදන කිරිතේයි , ෆ්‍රෙෂ් මිල්ක් දාලා හදන කිරි තේ කියන්නේ අහසට පොලව වගේ වෙනස්ම රස දෙකක්.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,822
    8,562
    113
    කිරි බීපු කාලයක් මතක නැහැ
    කොෆී විතරයි
    කොෆී එකටනම් කික් එකක් තියෙනවා
    ow machn Black coffee eka wage kisi ekek naha

    සීනි නවත්තපන්, පට්ට සනීපයි ඇඟට
    apo ow. Suger , Carbs dekama naha
    ------ Post added on Mar 20, 2026 at 9:23 PM
     
    • Like
    Reactions: R O B U S T A