කිරි බොමු

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,732
    4,794
    113
    මට එකෙක් දවසක් කිව්වා උ කෝච්චියේ වැඩට යන්න පටන් ගත්ත නිසා දැන් උදේට ගෙදරින් පිටි කිරි බොන්න ඕන නෑ ෆ්‍රෙෂ් කිරි උණු උණුවේ බොන්න පුළුවන් කියල. කාලයක් ගියාට පස්සේ අහම්බෙන් උගේ ස්ටේෂන් එකට ගියාට පස්සේ තමයි මම වැඩේ දැනගත්තේ. එකේ එළකිරි කඩයක් තියනව කියල. :ROFLMAO: :ROFLMAO:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,579
    8,320
    113
    මමත් කෑම කන එක නැවැත්තුවා. දැන් මාස තුනක් විතර.
    කිසි දෙයක් කරන්න ඔන නැහැ මචන්. මස්
    මාලු හොදට කාල බත් පාන් සීනි කිරි අඩු කලානම් ඇති
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,348
    1
    5,033
    113
    Sin-tertainment Den
    කිරි ටිකක් බිව්වම සෙම ඇවිස්සෙනව කියන්නෙ පෙර කරුම තමා ඉතිං

    මට නං කිරි බාල්දියක් වුණත් බිව්වැකි
    ඔච්චර කිරි බීලා තම උඹේ තන් දෙක ඇවිල්ල තියෙන්නේ

    Jk😄
     
    • Haha
    Reactions: AnuradhaRa

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,858
    17,022
    113
    Kottawa
    මමත් කෑම කන එක නැවැත්තුවා. දැන් මාස තුනක් විතර.
    200.gif
     
    • Haha
    Reactions: Kolama

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,968
    113
    -In Darkness-
    ගොඩක් උන්ගේ කම්මැලිකම නිසයි ඔහොම කරන්න වෙන්නේ. හොඳට Exercise කරලා ඉන්න එකෙක්ට ඔය ඕන පිටි/සීනි/කිරි ජාතියක් අවශ්‍යය ප්‍රමාණෙන් කාලා බීලා ඉන්න පුලුවන්. අපි ගන්න කැලරි ප්‍රමාණ හරි විදියට දහනය වෙනවා නම් ඔය බයිලා මොකුත් නෑ බං. බොරුවට දුක් නොවිඳ, ඩයට් කර කර හැමිනෙන්න ඕන නෑ කම්මැලි නොවි කාඩියෝ පාරක් වේට් ට්‍රේන් පාරක් දාගන්න පුලුවන් නම්.
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,103
    1,566
    113
    දවසකට කිරි තේ 6ක් විතර බොන මම!
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    මට එකෙක් දවසක් කිව්වා උ කෝච්චියේ වැඩට යන්න පටන් ගත්ත නිසා දැන් උදේට ගෙදරින් පිටි කිරි බොන්න ඕන නෑ ෆ්‍රෙෂ් කිරි උණු උණුවේ බොන්න පුළුවන් කියල.

    ශා මරුනෙ කෝච්චියෙ කෑල්ලක් සෙට් වෙලා ඇති


    පස්සේ තමයි මම වැඩේ දැනගත්තේ. එකේ එළකිරි කඩයක් තියනව කියල. :ROFLMAO: :ROFLMAO:

    @Thu Nodakin
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    රස්නෙට උණුවතුර හොදට දාල රත් කරගත්ත කෝප්පෙක කහට වැඩිපුුර දාල හදපු කිරි තේ එකක් කිතුල් හකුරැ කෑල්ලක් එක්ක උදේ පාන්දරට බිව්වෙ නැත්නම් වැඩක් නෑ දවසම මටනම්.