Balamu kagawada Elakiri eke lokuma Tv eka thiyenne kiyala. Wall mounted da on stand da. Photo ekak ekkama post karanna. Mage nm normal 50” ekak thiyenne
monitor ekak widiyata use karanna ba da?Amma tv balanne phone eke
Thaththa tv balanne phone eke
Mama eka monitor ekak widiyata gahagena idala ic giya dn hadanna dala


)TV eka thamange kiyala oppu karanna munath ekkama photo eka illapanko,Balamu kagawada Elakiri eke lokuma Tv eka thiyenne kiyala. Wall mounted da on stand da. Photo ekak ekkama post karanna. Mage nm normal 50” ekak thiyenne
Same..sale yaddi gatteලොකු පොඩි නෙමෙයි ගැලපෙන එක ගත්තා. 65"LG![]()
සහො රුපියල් 100ක් දියන්කො.තලවතුගොඩ හන්දියෙ තියනව ලොකූ... ටී වී එකක්. අඩි 8 x 8 වගෙ.
ඇඩ් යනව එකෙ.
මන් ට්‍රැපික් එකෙ ඉන්න වෙලාවට බලනව
මාත් LG ගත්තෙ. 4K 50". ගෙදර ඉඳන් වැඩ කරන්න ගත්ත නිසා වෙලාව ඉතුරුයි tv බලන්න. Netflix, Prime, YouTube, Torrents විතරයි.ලොකු පොඩි නෙමෙයි ගැලපෙන එක ගත්තා. 65"LG![]()
TV eka thamange kiyala oppu karanna munath ekkama photo eka illapanko,