Elakiri eke Lokuma TV eka

TV size


  • Total voters
    58

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,283
    45,251
    113
    අපේ නම් 43'.SONY ඵකක්.made in Malaysia..ඒකෙත් දැන් මැද කළු ඉරි 2ක් ගිහින්.අරන් අවුරුදු 2යි.SONY TV ගන්න හිතන් ඉන්න අය දෙපාරක් හිතල ගන්න..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,021
    3
    118,571
    113
    Gampaha
    ටීවී එකේ බලන්න දෙයක් නැතුව ලොකු වෙලා වැඩක් නෑනෙ. බිත්තියෙ කඩතොලු වැහෙන්න එල්ල තියනව වගේ වැඩකට හොඳයි...

    32"
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    තලවතුගොඩ හන්දියෙ තියනව ලොකූ... ටී වී එකක්. අඩි 8 x 8 වගෙ.

    ඇඩ් යනව එකෙ.

    මන් ට්‍රැපික් එකෙ ඉන්න වෙලාවට බලනව
    සහො රුපියල් 100ක් දියන්කො.
     

    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    ලොකු පොඩි නෙමෙයි ගැලපෙන එක ගත්තා. 65"LG📺
    මාත් LG ගත්තෙ. 4K 50". ගෙදර ඉඳන් වැඩ කරන්න ගත්ත නිසා වෙලාව ඉතුරුයි tv බලන්න. Netflix, Prime, YouTube, Torrents විතරයි.
     
    • Like
    Reactions: NRTG

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    1988 දි නම් "අපි තමයි හොඳටම බැලුවෙ".

    වර්න අගල් 29 TV එකක් රට ගිහින් ආපු කෙනෙක්ගෙන් අපිට ලැබුනා.

    පලමු tv එකනෙ, මටත් ඉතින් මැජික් වගෙ. ඕකෙ පිටි පස්ස case එක ගලෝල මම ඉතින් තියෙන ගැජට් එහාට මෙහාට කරකවනව. ඊට පස්සෙ tv එකේ, එක රූපේ, රූප තුනක් වෙලා පේන්න ගත්තා. පාට තුනෙන්.

    ඕක දැකලා තරහ ගිහින් අපෙ තාත්තා බිබී හිටපු තේ එක විසි කලා tv එකට. එදයින් පස්සෙ tv එක වැඩ නැහැ .

    පස්සෙ කාලයක් ගිහින් , අපි ආයෙ tv එකක් ගත්තා. ඒක අගල් 14 කලු සුදු එකක්. ඒක අර කලින් tv එක තිබ්බ මේසේ උඩම තියල අපි ආයෙ tv බලන්න ගත්තා. හැබැයි පුටු ටික අරන් ගිහින් tv එක ලගින්ම වාඩි වෙලා.....

    ආ.... දැන් තියෙන tv එකද.... ඒක 55" Samsung. (3D)
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    TV eka thamange kiyala oppu karanna munath ekkama photo eka illapanko,
    EVuvqVUUcAAoZSt.jpg


    දැන් හරි