Miracle of Asia - The City of Colombo

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,515
    17,518
    113
    Auckland
    218896892_543123853702833_5381835496736162808_n.jpg

    2025 වෙනකොට තනි සිංහල රටක දකුනෙ ගැම්මට රටටම එකම නීතියක් ගෙනත් රාජපක්ශ තුමා ලංකාව සුර පුරයක් කරනවා ඒකාන්තයි.

    ඉන්න රටක් සැමට හෙටක් :love:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    චීනෙක් ත්‍රීකුනාමලේ ඊයේ උපවාසයක් කරනවා නිව්ස් එක්කුත් තිබ්බේ.චීනාගේ ඉඩම බලෙන් හමුදාවෙන් අල්ලන් කියලා 😂
     
    • Like
    Reactions: Any.key

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    චීනෙක් ත්‍රීකුනාමලේ ඊයේ උපවාසයක් කරනවා නිව්ස් එක්කුත් තිබ්බේ.චීනාගේ ඉඩම බලෙන් හමුදාවෙන් අල්ලන් කියලා 😂
    uu chinese nemei bn lankawe ekek, mamath heading eka dakkama hithuwe chinek kiyala. mage yaluwkuth innawa ehema Seeya chinese, uge wasagamath chinese ithin :D
     
    • Haha
    Reactions: lasankandy

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,515
    17,518
    113
    Auckland
    uu chinese nemei bn lankawe ekek, mamath heading eka dakkama hithuwe chinek kiyala. mage yaluwkuth innawa ehema Seeya chinese, uge wasagamath chinese ithin :D
    Ehema ewun innawa godak

    Mama danna ewun set ekakma innawa. Un china penumak thibunata ithin dan nam thanikara siri lankan wela inne :lol:
     
    • Like
    Reactions: JokerFan

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අඩෝ බලපංකො නෙලුම් කුලුනෙ උස, චීනෙටත් පේනවනෙ බං. :love::love::love:
    පේනවනෙ චීන්නු එහෙ ඉදං බලාගෙන හූල්ලනව අනේ උන්ටත් ලංකාවට පනින්න තිබ්බනම් කියල
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,515
    17,518
    113
    Auckland
    කොහොමද ස' චීනෙ අල්ලපු විදිය. රෙප්පට් ස'

    උබල ඔය සෑර් සෑර් කියන බුවාගෙත් පොඩි චීන ලුක් එකක්නේ තියෙන්නෙ
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උබල ඔය සෑර් සෑර් කියන බුවාගෙත් පොඩි චීන ලුක් එකක්නේ තියෙන්නෙ
    චීන ලුක් එකක් තිබ්බට, ඇමරිකන් ජොකෙක් ඇදන් ඉන්නෙ😂