අඟල් පහට ටීවී කොහෙද බන් තියෙන්නෙ
අඟල් පහට ටීවී කොහෙද බන් තියෙන්නෙ
පව් නේද, පරණ CRT ටීවී එකක් බලන්නේ
box එකක් ගන්න බැරිද ඒකෙ?ඔය පොඩි පොඩි සිප්පි කෑලි බලන්නෙ නෑනෙ මම. ගත්ත ෆිල්ම් හෝල් එකක්ම සල්ලි දීලා. දැන් ටීවී බලන්නෙ ෆිල්ම් හෝල් එකේ. වරෙන්කො මීට වඩා ලොකු එකක් තියෙනව කියාගෙන.
ඉස්කෝලෙ වැඩ කරන්නෙ නෑ කියල ගෙදර මිනිස්සු මට ටීවි බලන්න බැරි කරන්න ටීවි එක අයින් කරල තියෙන්නෙ


ආසියාවේ ලොකුම එක තියෙන්නෙ කාටද?