Elakiri eke Lokuma TV eka

TV size

  • Total voters
    58

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,635
    1
    99,883
    113
    33
    Kalutara
    ඔය පොඩි පොඩි සිප්පි කෑලි බලන්නෙ නෑනෙ මම. ගත්ත ෆිල්ම් හෝල් එකක්ම සල්ලි දීලා. දැන් ටීවී බලන්නෙ ෆිල්ම් හෝල් එකේ. වරෙන්කො මීට වඩා ලොකු එකක් තියෙනව කියාගෙන.
     
    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    ඔය පොඩි පොඩි සිප්පි කෑලි බලන්නෙ නෑනෙ මම. ගත්ත ෆිල්ම් හෝල් එකක්ම සල්ලි දීලා. දැන් ටීවී බලන්නෙ ෆිල්ම් හෝල් එකේ. වරෙන්කො මීට වඩා ලොකු එකක් තියෙනව කියාගෙන.
    box එකක් ගන්න බැරිද ඒකෙ?
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,438
    113
    Matale
    ඉස්කෝලෙ වැඩ කරන්නෙ නෑ කියල ගෙදර මිනිස්සු මට ටීවි බලන්න බැරි කරන්න ටීවි එක අයින් කරල තියෙන්නෙ
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,471
    3,466
    113
    සිංහලේ
    ඉස්කෝලෙ වැඩ කරන්නෙ නෑ කියල ගෙදර මිනිස්සු මට ටීවි බලන්න බැරි කරන්න ටීවි එක අයින් කරල තියෙන්නෙ

    siraaawata bn podi kaale TV eka balanna aasai
    match ehema baladdi ape amma ehema kaagahanawa
    oya kathawa karala nathi unaata ehema kiyala tiyenawa
    dan kochara balanna puluwan unath balenne na ne :(
    kaalaya mawu wenasaka arume :(
     
    • Like
    Reactions: ML1987

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ආසියාවේ ලොකුම එක තියෙන්නෙ කාටද?
    1627836538304.jpeg