Calyx OS - The next big Android Competitor

Emios

Well-known member
  • Dec 10, 2009
    74,015
    66,437
    113
    man nan hitanne ne ban dan android sahenna deep gihin ivarayne minissu athare
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    e unata andriod newene. ungema app store ekak tynne.
    dn google app run krannth bene harmony os eke
    ඇන්ඩ්‍රොයිඩ් තමයි නේද? මම නම් ඔය සීන් එකෙන් පස්සේ හුවාවි y6p එකක් විතර්යි පාවිච්චි කලේ. ඊට පස්සේ ආපු එව්වා ගැන නම් දන්නෑ.
    ඇප් ස්ටෝ එකනම් ඉතින් apkpure එක ගන්නත් පුලුවන් , උන්ගේ එක අවුල් නම්.

    ගූග්ල් ඇප් නම් ප්ලේ services install කරගත්තම හරිනේ. නැත්නම් බූට්ලෝඩර් අන්ලොක් නොකරම පරණ android වර්ශන් එකකට රෝල් බැක් කරන්නත් පුලුවන්.
    නැත්තන් open gapps දාගන්නත් පුලුවන්
     

    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    Mekath Signal wage boru hype ekak wei wage. Android and apple walata threat ekak nam wena ekak naha.
     
    • Like
    Reactions: NRTG

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Google ලට වහ කන්න වෙන සීන් ඵකක්..:D
    මේ දැන්ම google calendar (;-)) එකේ reminder එකක් දාල තියාගනින් 2026 අගොස්තු 1 වෙනිදට මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දාල.
    මේවයෙන් google, apple වලට දැනෙන දෙයක්වත් කරන්න බෑ.