මේකට අනුව ගෙවන්න වෙන විදිහ පොඩ්ඩක් explain කරපන්කො
na banPostpaid unta nadda ban chance ekak
na na options dekak thiyenawameeka balanna puluwan wenneth aurudu 2i nee da ??
freesat kiyanne digital tv service ekak, thama launch larla nafreesat kiyann monda , ganne kohomada ?
දැන් අපිට මේ ගැන කරන්න පුළුවන් දෙයක් තියෙනවද?ලංකාවෙ නීතියක් නැති තාක්, free trade කරන්න පරිසරයක් නැති තාක් TRCSL එකටයි, dialog එකටයි අඹු සැමි සම්බන්ධෙ තියාගන්න පුළුවන්. රටේ උන්ට දෙගොල්ලොගෙන්ම බැක් සයිඩ් සාත්තුව ගන්න පුළුවන්.
දැන් අපිට මේ ගැන කරන්න පුළුවන් දෙයක් තියෙනවද?
ඒක ඇත්ත බං.ඕවරේ ඉවර උන ගමන් ඇඩ් දානවා කොමෙන්ට්‍රි එක ඉවර කරන කම් වත් ඉන්නෙ නැතුව.සමහර වෙලාවට ඕවරේ පලවෙනි බෝලෙ දැම්මට පස්සෙ තමයි පෙන්නන්නෙ.මේකට කරන්න පුලුවන් දෙයක් නැද්ද?ඕක peo TV විතරක් නෙවෙයි පකේ ඩයලොග් එකත් උන්ගෙ ඇඩ් + sri lankaන් ads දානවා.
මැච් එකක් යන්කොට බලපන් ඕකුන් Ten Sport, Sony Six, Sony Six HD තුනේම දානවා ලබ්බේ ඇඩ් ටික. සල්ලි දීලා කුණු ඇඩ් ටික බලන්නත් ඕනේ.
P.S.-
දන්නේ නැති හින්දා අහන්නේ. Satellite TV providersලට මේ විදියට telecast වෙන program වල මැද්දෙන් ඒ අයගේ advertisements දාන්න පුලුවන්ද?
breach of contract මගුලකට වත් අහුවෙන්නේ නැද්ද?
සමහර channels වල නම් Indian regulator'sලගේ email එකක් දානවා complaints වලට, අපි ඉතිං උන්ට කියාලා වැඩක් නෑනේ, ලංකාවේ TRCSL එකේ යක්ක පුත්තුන්ට වත් කියලා වැඩක් වෙයිද කියලා සුවර් නෑ.
මම ඩයලොග් එකට කෝල් කරා..මේක පරන තිබ්බ එකක් ලු..අප්‍රේල් වලින් ඉවරයි කිවුවා...ඔන්න freesat launch කරන්න යන බයට ඩයලොග් tv අලුත් පැකේජ්ස් හඳුන්වා දීලා, (දැන් අලුතෙන් ගන්න prepaid connection වලට මාසික ගාස්තුවක් නැතුව චැනල් 27ක් නොමිලේ බලන්න පුලුවන් connection එකට යන මුදල විතරයි වැය වෙන්නේ)
![]()
me package ekaata dan shift wenna puluwanda? kohomada karanne?Prepaid danatamath thiyena unta discount ekakata eka change kara ganna puluwan
Ow paid channels set ekak ei
Na na ban deta oni na, digital receivers thiyenawa wenama
------ Post added on Aug 1, 2021 at 9:47 PM
HD channels wala dialog ads danne na...ඕක peo TV විතරක් නෙවෙයි පකේ ඩයලොග් එකත් උන්ගෙ ඇඩ් + sri lankaන් ads දානවා.
මැච් එකක් යන්කොට බලපන් ඕකුන් Ten Sport, Sony Six, Sony Six HD තුනේම දානවා ලබ්බේ ඇඩ් ටික. සල්ලි දීලා කුණු ඇඩ් ටික බලන්නත් ඕනේ.
P.S.-
දන්නේ නැති හින්දා අහන්නේ. Satellite TV providersලට මේ විදියට telecast වෙන program වල මැද්දෙන් ඒ අයගේ advertisements දාන්න පුලුවන්ද?
breach of contract මගුලකට වත් අහුවෙන්නේ නැද්ද?
සමහර channels වල නම් Indian regulator'sලගේ email එකක් දානවා complaints වලට, අපි ඉතිං උන්ට කියාලා වැඩක් නෑනේ, ලංකාවේ TRCSL එකේ යක්ක පුත්තුන්ට වත් කියලා වැඩක් වෙයිද කියලා සුවර් නෑ.
na..0 rental pack kiyala ekk 2019 idala #679# dial kalama watuna..eka normal userslata dunne na..oyata customer care eken kiyala thiyenne eka gana..මම ඩයලොග් එකට කෝල් කරා..මේක පරන තිබ්බ එකක් ලු..අප්‍රේල් වලින් ඉවරයි කිවුවා...
ow ban airtel aweth ohoma.. islandwide cover ekak denna... dialog eken salli dunna... anthimata airtel 4G launch kaleth me lagadiTRCSL එක ඉන්නකල් ඩයලොග් බය වෙන්න ඕනි නෑ![]()

watch live on youtubeඒක ඇත්ත බං.ඕවරේ ඉවර උන ගමන් ඇඩ් දානවා කොමෙන්ට්‍රි එක ඉවර කරන කම් වත් ඉන්නෙ නැතුව.සමහර වෙලාවට ඕවරේ පලවෙනි බෝලෙ දැම්මට පස්සෙ තමයි පෙන්නන්නෙ.මේකට කරන්න පුලුවන් දෙයක් නැද්ද?