Android ෆෝන් එකක් විකුනද්දි factory data reset කරාම ඔක්කොම data නැති වෙලා යනවද ආයෙ ගන්න බැරි වෙන්නම?
බොහොම ස්තූතියි!
බොහොම ස්තූතියි!
බොහොම ස්තූතියි යාලුවාඔක්කොම ටික මැකිල යනව OS ෆයිල්ස් එක්ක ඒත් ඇඩ්වාන්ස් සෝෆ්ට්වෙයාර් වලින් ආය ගන්ඩ පුලුවන් ඇති (පොලිස් කේස් වලදි එහෙම කරනවනෙ)
එහෙම තමා මාත් හිතුවෙ .ෆැක්ටරි රීසෙට් කරපන්
ඊට පස්සෙ ආයෙ මෙමරි පුල් වෙන්න මොනා හරි දාපන්
ආයෙ රිසෙට් කරපන්
ආයෙ දාපන්, මෙහෙම 3,4 පාරක් කරපන්.
එතකොට රිකව කරන්න අමාරුයි
බොහොම ස්තූතියි යාලුවාsupport bump
බොහොම ස්තූතියි යාලුවාBump
බොහොම ස්තූතියි යාලුවාBUMPER