Android උදව්වක්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,869
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔක්කොම ටික මැකිල යනව OS ෆයිල්ස් එක්ක ඒත් ඇඩ්වාන්ස් සෝෆ්ට්වෙයාර් වලින් ආය ගන්ඩ පුලුවන් ඇති (පොලිස් කේස් වලදි එහෙම කරනවනෙ)
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    ඔක්කොම ටික මැකිල යනව OS ෆයිල්ස් එක්ක ඒත් ඇඩ්වාන්ස් සෝෆ්ට්වෙයාර් වලින් ආය ගන්ඩ පුලුවන් ඇති (පොලිස් කේස් වලදි එහෙම කරනවනෙ)
    බොහොම ස්තූතියි යාලුවා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ෆැක්ටරි රීසෙට් කරපන්

    ඊට පස්සෙ ආයෙ මෙමරි පුල් වෙන්න මොනා හරි දාපන්
    ආයෙ රිසෙට් කරපන්
    ආයෙ දාපන්, මෙහෙම 3,4 පාරක් කරපන්.

    එතකොට රිකව කරන්න අමාරුයි
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    ෆැක්ටරි රීසෙට් කරපන්

    ඊට පස්සෙ ආයෙ මෙමරි පුල් වෙන්න මොනා හරි දාපන්
    ආයෙ රිසෙට් කරපන්
    ආයෙ දාපන්, මෙහෙම 3,4 පාරක් කරපන්.

    එතකොට රිකව කරන්න අමාරුයි
    එහෙම තමා මාත් හිතුවෙ .
    ඒත් දැන් තියෙන සොෆ්ට්වෙයාර්ස් හින්ද බයයි.

    support bump
    බොහොම ස්තූතියි යාලුවා
    ------ Post added on Aug 3, 2021 at 7:59 AM

    බොහොම ස්තූතියි යාලුවා
    ------ Post added on Aug 3, 2021 at 8:05 AM
     
    • Like
    Reactions: Solo Rider

    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    හොදම විදිය phone එක මුලින් reset කරන්න. ඊට පස්සේ dummy gmail address එකක් දාලා ආයේ log වෙන්න. ඊට පස්සේ ආයෙම reset කරන්න.