අඩෝ මේකි 2 🤣

Tutu01

Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    aGwQSg.gif
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව



    interview කරන එකාටයි ඒකිත් එක්ක ආපු එකාටයි වහ කන්න හිතෙන්න ඇති.

    නංගි ප්‍රයිමරි බෝයි ෆ්‍රෙන්ඩ් නැතුව සෙකන්ඩරි බෝයි එක්ක ට්‍රයල් එකක් ඇවිල්ලා වගේ
     

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    නංගි ප්‍රයිමරි බෝයි ෆ්‍රෙන්ඩ් නැතුව සෙකන්ඩරි බෝයි එක්ක ට්‍රයල් එකක් ඇවිල්ලා වගේ
    habi tik tok naluwek wage uu

    I feel sorry for him :(
    that sad music bro
    ------ Post added on Aug 3, 2021 at 1:30 PM

    මොකවත් පේන්නේ නැහැ පොන්ස්
    මුලිම්ම ඇස් දෙක චෙක් කරගෙන ඊළඟට tracking protection off කර ගනින් සුක්තෝ
    ------ Post added on Aug 3, 2021 at 1:31 PM
     
    • Haha
    Reactions: iworld

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,765
    19,713
    113
    උඹෙ බ්‍රවුසර් එකෙ ට්‍රැකින් ප්‍රොටෙක්ෂන් එක අයින් කරපන්
    මේ වීඩියෝ එකේ ඉන්න කෙල්ල උබගෙ නංගි කෙනෙක්ද බන්. එකම ෆේස්කට් එක තියෙන්නෙ.
     
    • Wow
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    මේ වීඩියෝ එකේ ඉන්න කෙල්ල උබගෙ නංගි කෙනෙක්ද බන්. එකම ෆේස්කට් එක තියෙන්නෙ.
    u
    උඹ කොහොමද මගෙ ෆේස්කට් එක දන්නෙ ? අර ඒ කාලෙ මගෙ එක්ක මලට ජාවා කඩෙ උන් හදාපු පොස්ට් එකෙ පින්තූරෙන්ද දැක්කෙ ?
    යකො මන් මීට වැඩිය පෙනුමයි .ඒ ෆොටො එක 2012 දි ගත්ත එකක්.