Air Rifles ? Sri Lanka

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    කොළඹ අවට නං කඩවත තෝමස් ඇන්ඩ් සන්ස් එක. රුපියල් 17,000 ඉදන් උඩට වගේ තියෙනවා. පොඩි බලපත්‍රයක් ගන්න ඕනි. ඒක ෂොප් එකෙන්ම දෙනවා.

    කොළඹ ඉදන් දුර බැහැර නුවර, මොනරාගල, අනුරාධපුර වගේ පළාත් වල නං වෙනම කට්ටිය ඉන්නවා.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ⁣සමහර හාඩ්වෙයාර්ස්වල තියනවා. දඹුල්ලෙ ප්ලේස් එකක් තියනවා නම මතක නෑ. තෝමස් ඇන්ඩ්සන්ස් වගේ නමක් තියන කොලඹ ප්ලේස් එකකුත් තියනවා. ගන්නවනං ස්පැනිෂ් එකක් ගනිං චෛනීස් නැතිව.
     
    • Like
    Reactions: NRTG and Nanosudha

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,087
    4,857
    113
    ලයිසන් ඕනි නැ. නමුත් මිනිස්සුන්ටතියලා වගේ අවභාවිතා ක⁣ලොත් හිරේ යන්න පුලුවන්. Nic තමා ඕනා
    Waduru karadare bn