No option other than Lockdown. #DeltaVirus

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මෙහෙම ගියොත් එන්නත් ගහපු එකත් අපරාදේ
    තොපිලට කට කඩෙන කම් කිව්වා නේද එන්නත්කරණය මගින්ම කොවිඩ් වසංගතය නිමා කරන්න බැහැ කියලා...

    ඔය WHO ඇග බේරෙන්න දීපු දිරච්ච ලනු...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,743
    113
    තොපිලට කට කඩෙන කම් කිව්වා නේද එන්නත්කරණය මගින්ම කොවිඩ් වසංගතය නිමා කරන්න බැහැ කියලා...

    ඔය WHO ඇග බේරෙන්න දීපු දිරච්ච ලනු...
    නිමා කරන්න මිනිස්සු ගෙවල් වලට වෙලා ඉන්න ඕනි

    හැදුනම මැරෙන්නේ නැතුව බේරෙන්න වැක්සින් එක ඕනි :angry:
     
    Samith nirmal

    Member
    Aug 5, 2021
    26
    26
    3
    සමස්ත ජනතාවගෙන් 50% 2 dose අරන් ඉන්න ඇමෙරිකාවේ නැවත වැඩිම රෝගීන ගානක් හම්බවෙන රට වෙලා.චීනයේ මුලු පලාතක්ම වහලා pcr කරන්න.රුසියාවේ උන් මැරෙනවා බෙහෙත් විදගන්නේ නැතුව. එන්නත්කරනය පමනක් මත මේක නවත්තන්න බෑ වගේ.එන්නතකින් වෙන්නේ මැරෙන එක නවත්තන එක විතරයි.ඒත් ඒක 100% විශ්වාස කරලා ඉන්න එපා.
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ලොක්ඩවුන් කරත් වැක්සීන් ගහන්න ඵපැයි..
    ඒකනේ නේද අයියේ, මේ ගුන්පි බැල්ලියොන්ට ඔව්වා තේරෙන එකක්යෑ.
    ඔරැකල්, මොන්ගෝ වාගේ ඩේටබේස් වලින් ගත්ත විශේෂඥ තීරණනේ මෙව්වා :yes:
     
    Samith nirmal

    Member
    Aug 5, 2021
    26
    26
    3
    මෙහෙම ගියොත් එන්නත් ගහපු එකත් අපරාදේ

    කොහෙද බන් මේ.මෙහේනම් ගියා ගැහුවා ගෙදර ආවා.විනාඩි පහක් බලාගන ඉදියේ නෑ.පෝලිම් මුකුට්ග් නෑ.මට නෙමේ අම්මලාට.මට 30ක් නෑ🤧
     
    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    තොපිලට කට කඩෙන කම් කිව්වා නේද එන්නත්කරණය මගින්ම කොවිඩ් වසංගතය නිමා කරන්න බැහැ කියලා...

    ඔය WHO ඇග බේරෙන්න දීපු දිරච්ච ලනු...
    vietnam covid

    vietnam බැරි නම් කාටත් බහ වුන් වක්සින් එක ගැහුවේ නැහැ කෙස් අඩුයි කියලා

    singapore covid

    වැක්සින් එකයි සෙල්ෆ් දිසිප්ලින්ග් එකයි ආණ්ඩුවයි විමපක්සෙයි එකතුව
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    vietnam covid

    vietnam බැරි නම් කාටත් බහ වුන් වක්සින් එක ගැහුවේ නැහැ කෙස් අඩුයි කියලා

    singapore covid

    වැක්සින් එකයි සෙල්ෆ් දිසිප්ලින්ග් එකයි ආණ්ඩුවයි විමපක්සෙයි එකතුව
    ඔය රටවල් දෙක compare කරන්න එපා බන්.. total population එකත් බලපානවා covid වලට

    කිව්වේ එන්නත් ගහන ගමන් වසන්ගතේ පාලනය කරන්න ඕන කියලා.. singapore covid control කරලා එන්නත් ගැහුවේ...
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    vietnam covid

    vietnam බැරි නම් කාටත් බහ වුන් වක්සින් එක ගැහුවේ නැහැ කෙස් අඩුයි කියලා

    singapore covid

    වැක්සින් එකයි සෙල්ෆ් දිසිප්ලින්ග් එකයි ආණ්ඩුවයි විමපක්සෙයි එකතුව
    ආණ්ඩු විපක්ෂ එකතු වෙයි කියලා හිතනවද මෙහෙ ... උන් එකතු උනත් වහල්ලු දෙපැත්ත බෙදිලා ඉන්නව මිසක් එකතු වෙන්නේ නෑ ... :LOL: singapore වගේ කරන්න හිතන්න එපා ඒ හින්ද ... නිකමට උන්ගේ parliament එකේ debate එකක් යන විදිහයි අපේ උන් කෑගහන විදිහයි බලන්න ... නිකන්ම තේරෙයි එතකොට
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔය රටවල් දෙක compare කරන්න එපා බන්.. total population එකත් බලපානවා covid වලට

    කිව්වේ එන්නත් ගහන ගමන් වසන්ගතේ පාලනය කරන්න ඕන කියලා.. singapore covid control කරලා එන්නත් ගැහුවේ...
    එන්නත්කරන්‍ය හැරුණු කොට මොකද්ද කරන්න වෙන්නේ වියට්නාමෙට කෙල වුනේ වුන් වක්සින් එක ගැහුවා නැති නිසා නේ ? සෙල්ෆ් ඩිසප්ලින්ග් උපරිම රටක් නේ සාර්ස් අනම මනම් එක්ක

    ආණ්ඩු විපක්ෂ එකතු වෙයි කියලා හිතනවද මෙහෙ ... උන් එකතු උනත් වහල්ලු දෙපැත්ත බෙදිලා ඉන්නව මිසක් එකතු වෙන්නේ නෑ ... :LOL: singapore වගේ කරන්න හිතන්න එපා ඒ හින්ද ... නිකමට උන්ගේ parliament එකේ debate එකක් යන විදිහයි අපේ උන් කෑගහන විදිහයි බලන්න ... නිකන්ම තේරෙයි එතකොට
    මට පෙන හින
    ------ Post added on Aug 5, 2021 at 1:22 PM
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තොපිලට කට කඩෙන කම් කිව්වා නේද එන්නත්කරණය මගින්ම කොවිඩ් වසංගතය නිමා කරන්න බැහැ කියලා...

    ඔය WHO ඇග බේරෙන්න දීපු දිරච්ච ලනු...

    කොරෝනා 03 වන මාත්‍රාව අත්හිටුවන්න - ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

    http://nethnews.lk/article/88203

    එලඹෙන සැප්තැම්බර් මාසය වන තෙක් හෝ කොරෝනා මර්දන එන්නතක 03 වන මාත්‍රාව ලබාදීම තාවකාලිකව අත්හිටුවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව රටවලින් ඉල්ලීමක් කරනවා. එහි ප්‍රධනී ටෙඩ්‍රෝස් ඇඩනම් පවසන්නේ ඒ හරහා සෑම රටකටම සිය ජනගහනයෙන් සියයට 10 ක හෝ ප්‍රතිශතයකට කොරෝනා මර්දන එන්නත ලබාදිය හැකි වනු ඇති බවයි.
    අඩු ආදායම් ලාභී රටවලට එන්නත් බෙදී යාමේ දුර්වලතාවක් පවතින බැවින් මේවනවිට අතිරික්තව පවතින කොරෝනා එන්නත් මාත්‍රා එවැනි අඩු ආදායම් සහිත රටවලට බෙදී යා යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසුවේ.
    ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ සිය වැසියන් ආරක්ෂා කර ගැනීමට සියලු රටවල් සැලකිල්ල යොමු කර ඇති බව තමන්ට අවබෝධකර ගත හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසන්නේ. නමුත් දැනටමත් එන්නත් මාත්‍රා බොහෝ ප්‍රමාණයක් භාවිත කර ඇති රටවල් තවදුරටත් එලෙස වැඩි මාත්‍රා ප්‍රමාණයක් භාවිත කිරීම පිළිගත නොහැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළා.
    ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග සිය වැසියන්ට කොරෝනා මර්දන එන්නතක 03 වන මාත්‍රාවක් ලබාදීමට මේවනවිටත් රටවල් කිහිපයක් අවධානය යොමු කර තිබෙනවා. ඒ අතරට අමෙරිකාව, ජර්මනිය හා චීනය ද අයත්. සිය රටවැසියන්ට 03 වන මාත්‍රාව ලබාදීම ඉකුත් ඉරිදා ආරම්භ කරන බව ඊශ්‍රායලය මීට පෙර ප්‍රකාශ කළා.

    miniho........ becica futhala gahanne game ekak sure.......
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    Mokada bn me polimwala marenna hadanne.oya wayase set ekanam kohomath ohomaiy dansalak kiwwama pansale banis deddi unath polimwala marenna hadanawa.ona tharam vaccine thiyenawanee hemeeta gahaganna epaiy
     
    • Sad
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සරහට පොරකන්නේ පෙට්ටි නැතිව.

    මේකේ හිටියා නේද මොරටුවේ කොල්ලෙක්.

    පව්කාරයෝ පෝලිමේ ඉන්නවා ඇල්බීසියා වලින් ජීවිතේ ගොඩදාගනිං😘