Laugh Gas Witharak pavichchi karana aya?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    Podi ekai loku ekai dekama gaththe laugh eken ban... ekak hari nil paata eken ara thiyagaththanam shape....


    ubala kohomada gas prashne ta muhuna denne? Rice cooker eke da uyanne ??
     
    • Like
    Reactions: kinkon

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගෙදරදීම gas හදාගන්නවා ... අපේක්ෂා එකට ගිය නං බලාගන්න තිබ්බ laugh ගෑස් ගත්ත රගේ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Laugf එකයි Litro එකයි. දැන් Laugf එක තියාගෙන ඉන්නේ Litro එක refill කරගෙන එනකම් අවශ්‍ය උනොත් ගන්න backup එකක් විදිහට.

    එචරයි System Change කරේ. Gas නැතුව ඉන්න උනා. ගල්යුගේට දැන් නම් රට අරගෙන යන්නෙ මුන් ටික. කාලකන්නි.
     
    • Like
    Reactions: shameera89

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,629
    2
    54,219
    113
    Laugf එකයි Litro එකයි. දැන් Laugf එක තියාගෙන ඉන්නේ Litro එක refill කරගෙන එනකම් අවශ්‍ය උනොත් ගන්න backup එකක් විදිහට.

    එචරයි System Change කරේ. Gas නැතුව ඉන්න උනා. ගල්යුගේට දැන් නම් රට අරගෙන යන්නෙ මුන් ටික. කාලකන්නි.

    $ reserves නං නැතිවෙලා තියෙන්නෙ කොරෝනා හින්ද ගොඩක්ම

    Tourism විතරක් 2018 income $4.4bn, 2020 income $0.9bn
     
    • Sad
    Reactions: shameera89

    janaka3xx

    Well-known member
  • Jul 12, 2020
    301
    573
    93
    math
    Litro Aluth cilinder ekak gaththa
    Deposit ekath ekka 6950/= k una gana..
    eath hama thanama ehema gananth nea
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    මම දන්න කෙනෙක් ලිට්‍රෝ අලුතින් ගත්ත. ටිකක් අමාරුවෙන් කඩ හත අටක හොයල ගත්තෙ.
    එයාට කඩේ කෙනා කියල තිබුණ, තව ටිකදවසකින් ලාෆ් සිලින්ඩරේ ලිට්‍රෝ එකෙන් ගන්නව. එතකොට ලාෆ් සිලින්ඩරේ අරගෙන ඩිපොසිට් එක ආපහු දෙන්න පුලුවන් කියල...
     
    • Like
    Reactions: TCB Rox and NRTG