Sinopharm Vaccine Fail?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,589
    2
    55,725
    113

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,279
    18,995
    113
    අදාල නෑනේ
    224660181_1752744444927816_6030176818315432420_n~2.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,757
    12,795
    113
    AZ එකනම් study දෙක තුනක් ම කළා ලංකාවේ
    හැබැයි SF එකටනම් මොකෙක් වත් ආවේ නැද්ද මන්ද :baffled:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,222
    32,903
    113
    un cheenata deela gaha ganne american ewa,
    rate inna unta cheena ewa kohomada eka lol
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,589
    2
    55,725
    113
    ලැබෙන වැක්සින් එක හොඳම වැක්සින් එක කියල ඇස් වහගෙන ගහගත්තා... හිතුන ඔය වගේ කුප්ප වැඩක් ඇති කියල :(

    උඹට 60 පැනලා නෑනේ? ආටිකල් එක කියෙව්වද?
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උඹට 60 පැනලා නෑනේ? ආටිකල් එක කියෙව්වද?

    yako ape gewal langa manussayek malaa.....bayawela inne....kata wahagena inna tharamata hodayi... wadak naa...epa wela inne... artical eka kiyewwa.. thawa thawa monawa issarahata kiyada danne naa...