
Eka segment ekata eka gaane karno map gahanna.මෙන්න මේ ටෙබල් එකට එක logic circuit අදින විදිය කියලා දෙන්න Boolean expression එක ගන්න විදියත් කියලා දෙන්න කවුරු හරි දන්නවා නම්.
View attachment 137675
මෙන්න මේ ටෙබල් එකට එක logic circuit අදින විදිය කියලා දෙන්න Boolean expression එක ගන්න විදියත් කියලා දෙන්න කවුරු හරි දන්නවා නම්.
View attachment 137675
Ado karno map eka gahane eka tmai bn confuse wela tyenne. mta mataka ne dn hariyata. poddk help ekak diyanko.Eka segment ekata eka gaane karno map gahanna.
B,c dekata ona na. Ewa always on nisa
ow eka tmai penna ona bn.ඔය SSD එකේ පෙන්නන values වැරදිනෙ බන්. 0 ට තියෙන්නෙ 1, 1 ට තියෙන්නෙ 4, 2 ට තියෙන්නෙ 1, 3 ට තියෙන්නෙ 9![]()
karno map eken gnna vdya podk explain krnnko pluwn nma,d =x.y
b,c=1
e=0
f,g=y
k-map one na, directly ganna puluwan ne.Ado karno map eka gahane eka tmai bn confuse wela tyenne. mta mataka ne dn hariyata. poddk help ekak diyanko.
ow eka tmai penna ona bn.
karno map eken gnna vdya podk explain krnnko pluwn nm
1 ta ganna gate eka poddk explain krhn colloa,d =x.y
b,c=1
e=0
f,g=y
1 ganna gates one na kelinma cell/power source ekakin gannwa wage daanna..
1 ta ganna gate eka poddk explain krhn collo
or gate eke 1 pin ekata not eka dala or gate eke 2 pin eka or gate eke anith pettata dala input eka dunna nm hri neda
------ Post added on Aug 5, 2021 at 9:15 PM