Is there anyone who's selling a well-maintained Peugeot 406 D9 (Manual Transmission)? If yes, please send me a PM 
හොඳට maintain කරපු Peugeot 406 D9 (මැනුවල්) කාර් එකක් විකුණන කවුරුහරි ඉන්නවා නම්, මට PM එකක් දාන්න
එහෙම නැත්තන් මේකෙම පෝස්ට් එකක් දාන්න...
Thank you!

හොඳට maintain කරපු Peugeot 406 D9 (මැනුවල්) කාර් එකක් විකුණන කවුරුහරි ඉන්නවා නම්, මට PM එකක් දාන්න

එහෙම නැත්තන් මේකෙම පෝස්ට් එකක් දාන්න...
Thank you!

එක්කෝ owners ලා ගාන හරි අම්බානෙක වැඩියි...මම ඔයා කිව්ව තැනට දාලා චෙක් කරගන්න කියලා බැලුවේ..
api wage kalayak use karapu ekekta try karala balanna puluwan 206 auto ekak wage aran