රිස්ක් එක්ක ජීවිතේ 🙄

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    වාහනේ එනවා.. කෑමට විතරක් කන්න ඕනි තැනට යනවා.ඒත් 12ට ගිහින් කනවා..නැත්නම් පිරෙනවනේ.. ඔපිස් එකේ උන් එක්ක සෙට් වෙන එක හිතලම අඩු කලා. ශේප් එකේ ආයෙත් වෙලාවටම ඔපිස් එකෙන් පැන්නා..දැනට මේ ක්‍රමේ අවුලක් නෑ.
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    වාහනේ එනවා.. කෑමට විතරක් කන්න ඕනි තැනට යනවා.ඒත් 12ට ගිහින් කනවා..නැත්නම් පිරෙනවනේ.. ඔපිස් එකේ උන් එක්ක සෙට් වෙන එක හිතලම අඩු කලා. ශේප් එකේ ආයෙත් වෙලාවටම ඔපිස් එකෙන් පැන්නා..දැනට මේ ක්‍රමේ අවුලක් නෑ.
    රත්නපුරේ ද? ඒ පැත්තේ අව්ලක් නෙද්ද ?
     
    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    රත්නපුරේ ද? ඒ පැත්තේ අව්ලක් නෙද්ද ?
    යුද්දෙදි උනත් හරිම තීරනේ හරිම වෙලාවට ගන්ට ප්‍රැක්ටිස් එකක් ජනා ට තියෙන්ඩ ඇතිනේ.. මේ කේස් එකේදී මෙව්ව අස්පට් උනේ වයි
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    යුද්දෙදි උනත් හරිම තීරනේ හරිම වෙලාවට ගන්ට ප්‍රැක්ටිස් එකක් ජනා ට තියෙන්ඩ ඇතිනේ.. මේ කේස් එකේදී මෙව්ව අස්පට් උනේ වයි
    Moka
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    යුද්දෙදි උනත් හරිම තීරනේ හරිම වෙලාවට ගන්ට ප්‍රැක්ටිස් එකක් ජනා ට තියෙන්ඩ ඇතිනේ.. මේ කේස් එකේදී මෙව්ව අස්පට් උනේ වයි
    ඉතින් හිත ගනින් කව්ද තීරණ අරන් තියෙන්නේ කියල :ROFLMAO: :ROFLMAO: :LOL: :LOL:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වැඩට යනවා.තියන මොනා හරි කරනවා.තේ ආවහම සයිඩ් එකට වෙලා තේ බොනවා.කෑම ආවහමත් එහෙමයි මුලින්ම කාලා ඉන්නවා.එකට කන්න ගිහින් ඉල්ලන් කන්න ඔනෙ නෑනෙ