ඔය කට්ටියට වඳින එක මිනිස්සුන්ගේ ලොකු වැරදි වැටහීමක්. එයාලත් මිනිස්සු මිසක් දෙවිවරු කොටසක් නෙවෙයි.![]()
හැමෝම ඔහොම නැ ඔය පොඩි වයසේ එවුන් තමා ඔහොම
ගුරුවරුන්ට ගරු කරන්න හිතෙන්නේ නැ මෙහෙම ගොන් යක්කු දැක්කම
වර්ජන කාරයොත් ඔක්කොම මෙහෙම තමා
ඉතින් මොකක්ද බන් ඕකෙ වරද?
දැන් බනිනව නං ගුරු දිනේ දවසට මල් අරන් හිනාවෙලා එන්නෙ මඟුලටද. එදාට උන් හොඳ වෙනවද? ඒ වගේ බොරුකාර කාලකණ්ණි රටට පිළිලයක්.
දැන් ඕකුන්ට හැමෝම් බණිනවද? වෙන උන් එක්ක තියෙන තරහ ලමයි පිටින් යවලා හරියනවද![]()
![]()
![]()
ඉතින් ළමයි පිටින් යවපු බවක් මට නං පේන්නෙ නෑ.
ලමයි නැතුව ගුරු දිනේට ගිහින් අම්මලා තාත්තලා වදිනවද?
හපොයි බන් කොහෙද ඕකෙ වඳින කතාවක් තියෙන්නෙ?![]()
Retarded වුණහම meme ekak wath therum ganna ba thama
උබ වැස්සට ඉස්කොලේවත් ගියාදහපොයි බන් කොහෙද ඕකෙ වඳින කතාවක් තියෙන්නෙ?![]()
ඒක තමයි බන් මාත් කියන්නෙ. ඒ නිසා Retarded නොවී ඉන්න උත්සාහ කරපන්.![]()
උබ වැස්සට ඉස්කොලේවත් ගියාද
ඔකේ තියෙන්නේ මල් කලබක් අතින් අරන් ඉන්න බල්ලෙක්
පොඩි එවුන් ගුරු දිනේට මල් තෑගි දීල වදිනවා දැකල නැද්ද උබ හරකෙක්ද
ළමයි කොච්චර ආදරෙන්ද මොනා හරි දීල ටිචර්ලට වදින්නේ
එහෙම ළමයින්ට මුන් මෙහෙම විහිලුක්වකට ගන්නේ