මුන්ගේ මානසික මට්ටම

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    පොඩ්ඩක් හිතහල්ලකො ඉතින් 😂 😂 😂 😂

    guru.jpg
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඔය කට්ටියට වඳින එක මිනිස්සුන්ගේ ලොකු වැරදි වැටහීමක්. එයාලත් මිනිස්සු මිසක් දෙවිවරු කොටසක් නෙවෙයි. 😒
     
    • Haha
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    ඔය කට්ටියට වඳින එක මිනිස්සුන්ගේ ලොකු වැරදි වැටහීමක්. එයාලත් මිනිස්සු මිසක් දෙවිවරු කොටසක් නෙවෙයි. 😒

    sirawatama me wage un nam kalakannima thama
     
    • Like
    Reactions: kevin_levin

    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    හැමෝම ඔහොම නැ ඔය පොඩි වයසේ එවුන් තමා ඔහොම
    ගුරුවරුන්ට ගරු කරන්න හිතෙන්නේ නැ මෙහෙම ගොන් යක්කු දැක්කම
    වර්ජන කාරයොත් ඔක්කොම මෙහෙම තමා
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    හැමෝම ඔහොම නැ ඔය පොඩි වයසේ එවුන් තමා ඔහොම
    ගුරුවරුන්ට ගරු කරන්න හිතෙන්නේ නැ මෙහෙම ගොන් යක්කු දැක්කම
    වර්ජන කාරයොත් ඔක්කොම මෙහෙම තමා

    ara vineetha kiyana gani nam principal kenek
     
    • Wow
    Reactions: NaiRobi

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් මොකක්ද බන් ඕකෙ වරද?

    දැන් බනිනව නං ගුරු දිනේ දවසට මල් අරන් හිනාවෙලා එන්නෙ මඟුලටද. එදාට උන් හොඳ වෙනවද? ඒ වගේ බොරුකාර කාලකණ්ණි රටට පිළිලයක්.

    මානසික මට්ටම බලපන් අර කඩේ මුදලාලිට රුපියල් 100ක් දීලා "ගුරුවරුන්ට බඩු විකුණන්නෙ නෑ" කියල ෆොටෝ ගහන අනාත ජීවිත වල. 🤣
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    ඉතින් මොකක්ද බන් ඕකෙ වරද?

    දැන් බනිනව නං ගුරු දිනේ දවසට මල් අරන් හිනාවෙලා එන්නෙ මඟුලටද. එදාට උන් හොඳ වෙනවද? ඒ වගේ බොරුකාර කාලකණ්ණි රටට පිළිලයක්.

    දැන් ඕකුන්ට හැමෝම් බණිනවද? වෙන උන් එක්ක තියෙන තරහ ලමයි පිටින් යවලා හරියනවද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    ඉතින් ළමයි පිටින් යවපු බවක් මට නං පේන්නෙ නෑ.

    ලමයි නැතුව ගුරු දිනේට ගිහින් අම්මලා තාත්තලා වදිනවද?
     

    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    හපොයි බන් කොහෙද ඕකෙ වඳින කතාවක් තියෙන්නෙ? 🤦🤣🤣🤣
    උබ වැස්සට ඉස්කොලේවත් ගියාද
    ඔකේ තියෙන්නේ මල් කලබක් අතින් අරන් ඉන්න බල්ලෙක්
    පොඩි එවුන් ගුරු දිනේට මල් තෑගි දීල වදිනවා දැකල නැද්ද උබ හරකෙක්ද
    ළමයි කොච්චර ආදරෙන්ද මොනා හරි දීල ටිචර්ලට වදින්නේ
    එහෙම ළමයින්ට මුන් මෙහෙම විහිලුක්වකට ගන්නේ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    ඒක තමයි බන් මාත් කියන්නෙ. ඒ නිසා Retarded නොවී ඉන්න උත්සාහ කරපන්. 🤦

    ow kannadiyak issarahata gihin oka kiyahan, parentsla ekka guru dine samarana eka :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උබ වැස්සට ඉස්කොලේවත් ගියාද
    ඔකේ තියෙන්නේ මල් කලබක් අතින් අරන් ඉන්න බල්ලෙක්
    පොඩි එවුන් ගුරු දිනේට මල් තෑගි දීල වදිනවා දැකල නැද්ද උබ හරකෙක්ද
    ළමයි කොච්චර ආදරෙන්ද මොනා හරි දීල ටිචර්ලට වදින්නේ
    එහෙම ළමයින්ට මුන් මෙහෙම විහිලුක්වකට ගන්නේ

    let retards stay retarded :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Aug 6, 2021 at 2:27 PM
     
    • Haha
    Reactions: shenat

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Guru dineta api bulath dila wanda matakay
    Bulath atha dila wadala aye eka illagena anith kenata wadinawa
    Giru dineta pissu kelinawa school eka pura guruwaru hoya hoya wadinawa
    Panthiyata yanne na
    School eke balla pusa dakkath uthath wadala panthi cut karam seen ekak giye