kawuda bn mewa ganne teernaවිවාහ උත්සව සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කෙරේ
විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කර තිබේ.
ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම වශයෙන් 150 දෙනෙකි.
උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම 100 දෙනෙකු සඳහා පමණි.
මේ අතර අවමංගල්‍ය උත්සවයක් සඳහා එක් අවස්ථාවකදී සහභාගී වියහැකි උපරීම සංඛ්‍යාව ද 25 දෙනෙකුට සීමා කර තිබේ.
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට මෙම සංශෝධන බලපැවැත්වේ.
http://sinhala.adaderana.lk/news/156073/විවාහ-උත්සව-සඳහා-සෞඛ්‍ය-මාර්ගෝපදේශ-සංශෝධනය-කෙරේ
![]()
![]()
![]()
![]()
මෙරට කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් ප්‍රමාණය 117ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රට පුරා විවිධ ප්‍රදේශවලින් හඳුනාගන්නා ලද කොරෝනා ආසාදිතයන් ගේ සාම්පල අහඹු පරීක්ෂක පරීක්ෂාවෙන් පසුව මේ බව හෙළිවී තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව සඳහන් කළේය
------ Post added on Aug 6, 2021 at 3:08 PM

සිරාවට. 3% ජෙප්පො ටික කන්ට්‍රෝල් කරගන්න පුළුවන් එකෙක් නෑනෙ.ජෙප්පෝ උද්ගෝෂණ කරලා රට කෑවා…. ජෙප්පොන්ට සතුටු ඇති දැන්
mewa madi aduma 1-2 week wath lockdown ehekata giyoth delta eka spread wena eka nawathganna puluwan,ehema nathuwa me wage podi dewal karala athi wadak na. effect ekak na.විවාහ උත්සව සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කෙරේ
විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කර තිබේ.
ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම වශයෙන් 150 දෙනෙකි.
උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම 100 දෙනෙකු සඳහා පමණි.
මේ අතර අවමංගල්‍ය උත්සවයක් සඳහා එක් අවස්ථාවකදී සහභාගී වියහැකි උපරීම සංඛ්‍යාව ද 25 දෙනෙකුට සීමා කර තිබේ.
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට මෙම සංශෝධන බලපැවැත්වේ.
http://sinhala.adaderana.lk/news/156073/විවාහ-උත්සව-සඳහා-සෞඛ්‍ය-මාර්ගෝපදේශ-සංශෝධනය-කෙරේ
![]()
![]()
![]()
Exactly, So many contradictory statementsThis guys says 75% is delta now, but the text below that says only 117 have been found for now. Which statement is true?