ආණ්ඩුව වැඩ පෙන්නයි - ඩෙල්ටා වට අභියෝගයක්

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    විවාහ උත්සව සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කෙරේ

    විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කර තිබේ.
    ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම වශයෙන් 150 දෙනෙකි.
    උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම 100 දෙනෙකු සඳහා පමණි.
    මේ අතර අවමංගල්‍ය උත්සවයක් සඳහා එක් අවස්ථාවකදී සහභාගී වියහැකි උපරීම සංඛ්‍යාව ද 25 දෙනෙකුට සීමා කර තිබේ.
    අද (06) මධ්‍යම රාත්‍රියේ සිට මෙම සංශෝධන බලපැවැත්වේ.

    http://sinhala.adaderana.lk/news/156073/විවාහ-උත්සව-සඳහා-සෞඛ්‍ය-මාර්ගෝපදේශ-සංශෝධනය-කෙරේ

    :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: iworld and SIC

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA

    kawuda bn mewa ganne teerna
     
    • Haha
    Reactions: tharinduncc

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113

    E8BtbDaVgA8jLA-

    මෙරට කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් ප්‍රමාණය 117ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    රට පුරා විවිධ ප්‍රදේශවලින් හඳුනාගන්නා ලද කොරෝනා ආසාදිතයන් ගේ සාම්පල අහඹු පරීක්ෂක පරීක්ෂාවෙන් පසුව මේ බව හෙළිවී තිබේ.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව සඳහන් කළේය
    ------ Post added on Aug 6, 2021 at 3:08 PM
     
    • Haha
    Reactions: tharinduncc

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113

    E8BtbDaVgA8jLA-

    මෙරට කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් ප්‍රමාණය 117ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    රට පුරා විවිධ ප්‍රදේශවලින් හඳුනාගන්නා ලද කොරෝනා ආසාදිතයන් ගේ සාම්පල අහඹු පරීක්ෂක පරීක්ෂාවෙන් පසුව මේ බව හෙළිවී තිබේ.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව සඳහන් කළේය
    ------ Post added on Aug 6, 2021 at 3:08 PM

    ඉන්දියාවෙන් බුබුළු ක්‍රමේට කට්ටිය ගෙන්නුවා මතකද ?
     
    • Haha
    Reactions: tharinduncc

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පෝ උද්ගෝෂණ කරලා රට කෑවා…. ජෙප්පොන්ට සතුටු ඇති දැන්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    චන්නය අද රෑට නිව්ස් වල කියයි

    " ඔබට කියන්න මෙන්න සුබම සුබ ආරන්චියක් තියෙනවා.
    Delta ටීම් එකත් එක්ක අපි සාකච්චා කර. සාකච්චා අතිසාර්තකයි. ඩෙල්ට වෛරස් සභාපති එකග උනා පොහොට්ටුව බලේ ඉන්නකන් ආසාදනය නොකරන්න කියල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113

    E8BtbDaVgA8jLA-

    මෙරට කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් ප්‍රමාණය 117ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    රට පුරා විවිධ ප්‍රදේශවලින් හඳුනාගන්නා ලද කොරෝනා ආසාදිතයන් ගේ සාම්පල අහඹු පරීක්ෂක පරීක්ෂාවෙන් පසුව මේ බව හෙළිවී තිබේ.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව සඳහන් කළේය
    ------ Post added on Aug 6, 2021 at 3:08 PM

    This guys says 75% is delta now, but the text below that says only 117 have been found for now. Which statement is true?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අත්තාහි අත්තනෝ නාතො.

    වැසීමෙන් කිසිදු පලයක් නෑ. බැරි එවුන්ට මග මැරුනාවෙ. පුලුවන් අය ඉදිරියට.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113

    විවාහ උත්සව සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කෙරේ

    විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කර තිබේ.
    ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම වශයෙන් 150 දෙනෙකි.
    උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම 100 දෙනෙකු සඳහා පමණි.
    මේ අතර අවමංගල්‍ය උත්සවයක් සඳහා එක් අවස්ථාවකදී සහභාගී වියහැකි උපරීම සංඛ්‍යාව ද 25 දෙනෙකුට සීමා කර තිබේ.
    අද (06) මධ්‍යම රාත්‍රියේ සිට මෙම සංශෝධන බලපැවැත්වේ.

    http://sinhala.adaderana.lk/news/156073/විවාහ-උත්සව-සඳහා-සෞඛ්‍ය-මාර්ගෝපදේශ-සංශෝධනය-කෙරේ

    :rofl: :rofl: :rofl:
    mewa madi aduma 1-2 week wath lockdown ehekata giyoth delta eka spread wena eka nawathganna puluwan,ehema nathuwa me wage podi dewal karala athi wadak na. effect ekak na.
     
    • Like
    Reactions: tharinduncc