Questions BBQ BBQ ග්‍රිල් එකක් හදා ගන්න ....

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    එකක් ගෙදර හදා ගන්න පොඩි බැරල් එකක් ගන්න තැනක් කියපල්ලකෝ. ලොකු කසිප්පු බැරල් එක නෙමෙයි. එකෙම පොඩි සයිස් බැරල් එක
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    බොරු වැඩ නොකර රුපියල් 3000 - 4000 ක් වියදම් කරලා පොඩි එකක් ගනින් කඩෙන්. මොකද උඹ හැමදාම බාබකිව් කනවයෑ.අනික ගමටම බෙදන්න බාබකිව් දානවයෑ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    බොරු වැඩ නොකර රුපියල් 3000 - 4000 ක් වියදම් කරලා පොඩි එකක් ගනින් කඩෙන්. මොකද උඹ හැමදාම බාබකිව් කනවයෑ.අනික ගමටම බෙදන්න බාබකිව් දානවයෑ
    ඔව් බන් මුල් දවස් වල මාර උනන්දුවෙන් BBQ කෑවා අගුරු පැකට් 1.5 - 2 ක් ඕන නම් ඉවර කරන්න ඇති. දැන් BBQ අසනීපෙ කියන්න සන්තෝසයි. සනීපයි. අවුරුද්දකින් විතර ඕක ඇල්ලුවේ වත් නැහැ......
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔව් බන් මුල් දවස් වල මාර උනන්දුවෙන් BBQ කෑවා අගුරු පැකට් 1.5 - 2 ක් ඕන නම් ඉවර කරන්න ඇති. දැන් BBQ අසනීපෙ කියන්න සන්තෝසයි. සනීපයි. අවුරුද්දකින් විතර ඕක ඇල්ලුවේ වත් නැහැ......
    Sirawata ban maath ekak genalll 4 parak hadanna athi..😂😂😂😂 pre cooked bite tama ban bonakota hariyanne...oya bbq dada bonna bane ban..😂😘😂
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    එකෙක් කසිප්පු පෙරල මාට්ටු වෙන්නයි යන්නේ. 😂 news වලින් මූගෙ මූන බලාගන්න පුලුවන්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔව් බන් මුල් දවස් වල මාර උනන්දුවෙන් BBQ කෑවා අගුරු පැකට් 1.5 - 2 ක් ඕන නම් ඉවර කරන්න ඇති. දැන් BBQ අසනීපෙ කියන්න සන්තෝසයි. සනීපයි. අවුරුද්දකින් විතර ඕක ඇල්ලුවේ වත් නැහැ......
    බාබකිව් දාන එක එපා වෙනවා අඟුරු පත්තු කරන්න ගියාම.චාකෝල් වැඩේ නම් චොර. ගෙදර නම් ඉතින් චාකෝල් ටික ගෑස් ලිපේ තියලා අවුලලා ගත්තොත් හරි පොල්කටු ගත්තොත් හරි තමයි. ඒ උනාට අඟුරු ලෙවල් එකට එද්දි බඩු ඉවරයි. 😂
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    බාබකිව් දාන එක එපා වෙනවා අඟුරු පත්තු කරන්න ගියාම.චාකෝල් වැඩේ නම් චොර. ගෙදර නම් ඉතින් චාකෝල් ටික ගෑස් ලිපේ තියලා අවුලලා ගත්තොත් හරි පොල්කටු ගත්තොත් හරි තමයි. ඒ උනාට අඟුරු ලෙවල් එකට එද්දි බඩු ඉවරයි. 😂
    ගල් අඟරු පත්තු කරන්න අමාරු ද බං.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ගල් අඟරු පත්තු කරන්න අමාරු ද බං.
    ඔව්. ගෑස් ලිපක් තියෙනම් ළඟ පාත ටිකක් ලේසියි. භූමිතෙල් දාන්න බෑ මස් බූමිතෙල් රස ගහන නිසා. අර පැකට් එකේ එන ස්ටාටර් කියන කෑල්ල පත්තු කරලා චාකෝල් ටික අවුලවගන්න එක නම් හෙනම ගේමක්.
     
    • Like
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔව්. ගෑස් ලිපක් තියෙනම් ළඟ පාත ටිකක් ලේසියි. භූමිතෙල් දාන්න බෑ මස් බූමිතෙල් රස ගහන නිසා. අර පැකට් එකේ එන ස්ටාටර් කියන කෑල්ල පත්තු කරලා චාකෝල් ටික අවුලවගන්න එක නම් හෙනම ගේමක්.
    මම නං පොල් කටු ටිකක් පත්තු කරලා ගන්නව. පට්ට ලේසියි
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මම නං පොල් කටු ටිකක් පත්තු කරලා ගන්නව. පට්ට ලේසියි
    ඒක තමයි ලේසිම විදිය නේද. ට්‍රිපක් ගියාම බාබකිව් දාන්න ගියාම තමයි පුක ඉරෙන්නෙ හැබැයි.
     
    • Like
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒක තමයි ලේසිම විදිය නේද. ට්‍රිපක් ගියාම බාබකිව් දාන්න ගියාම තමයි පුක ඉරෙන්නෙ හැබැයි.
    පොල්කට්ට පත්තුකරලා එක ලෙවල් එකකට ආපුවාම නිමලා හොදටම නිමෙන්න ඇරලා කුඩුකරලා අගුරු ටික තියාගත්තෑකි ඕනනං. ට්‍රිපක් උනත් අරන් ගියෑකි.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ලංකාවෙ ගොඩක් උංට කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තර තමා දෙන්නෙ
    සංස්තියෙ ප්‍රශ්නයක් මං හිතන්නෙ
    බැරල් ගන්න තැනක් නං දන්නෙ නෑ බ්‍රෝ
     
    • Haha
    Reactions: ranatheman

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    එකක් ගෙදර හදා ගන්න පොඩි බැරල් එකක් ගන්න තැනක් කියපල්ලකෝ. ලොකු කසිප්පු බැරල් එක නෙමෙයි. එකෙම පොඩි සයිස් බැරල් එක
    Ape gedara laugf gas tin ekak tiyeno onnam aran palayan, oka ge asse tibila wedakut nane
     
    • Haha
    Reactions: ranatheman

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලංකාවෙ ගොඩක් උංට කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තර තමා දෙන්නෙ
    සංස්තියෙ ප්‍රශ්නයක් මං හිතන්නෙ
    බැරල් ගන්න තැනක් නං දන්නෙ නෑ බ්‍රෝ
    උඹ උට හෙන උදව්වක් කරල තියෙන්නෙ ගන්න තැනක් දන්නෑ කියලා... :P
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    පොල්කට්ට පත්තුකරලා එක ලෙවල් එකකට ආපුවාම නිමලා හොදටම නිමෙන්න ඇරලා කුඩුකරලා අගුරු ටික තියාගත්තෑකි ඕනනං. ට්‍රිපක් උනත් අරන් ගියෑකි.
    අඩාහ් ඒක දැනන් උන්නේ නැනේ බ්‍රෝ. තෑන්ක්ස්... 😍😍
     
    • Like
    Reactions: maxtalker

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    බොරු වැඩ නොකර රුපියල් 3000 - 4000 ක් වියදම් කරලා පොඩි එකක් ගනින් කඩෙන්. මොකද උඹ හැමදාම බාබකිව් කනවයෑ.අනික ගමටම බෙදන්න බාබකිව් දානවයෑ
    :lol::lol:නෑ බන් BBQ කනවට වඩා එකක් හදන්නයි ආසාව. ගෙදර පොඩි පොඩි වැල්ඩින් කරනවා ප්ලාන්ට් එකක් අරන් . Youtube එකේ දැකල හදන්න හිතුන එකක් ;)
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    :lol::lol:නෑ බන් BBQ කනවට වඩා එකක් හදන්නයි ආසාව. ගෙදර පොඩි පොඩි වැල්ඩින් කරනවා ප්ලාන්ට් එකක් අරන් . Youtube එකේ දැකල හදන්න හිතුන එකක් ;)
    හරි මැටීරියල් වලින් හදපං. ෆූඩ් පොයිසනින්ග් වෙන්නෙ නැතිවෙන්න
     
    • Like
    Reactions: ranatheman