එකක් ගෙදර හදා ගන්න පොඩි බැරල් එකක් ගන්න තැනක් කියපල්ලකෝ. ලොකු කසිප්පු බැරල් එක නෙමෙයි. එකෙම පොඩි සයිස් බැරල් එක
ඔව් බන් මුල් දවස් වල මාර උනන්දුවෙන් BBQ කෑවා අගුරු පැකට් 1.5 - 2 ක් ඕන නම් ඉවර කරන්න ඇති. දැන් BBQ අසනීපෙ කියන්න සන්තෝසයි. සනීපයි. අවුරුද්දකින් විතර ඕක ඇල්ලුවේ වත් නැහැ......බොරු වැඩ නොකර රුපියල් 3000 - 4000 ක් වියදම් කරලා පොඩි එකක් ගනින් කඩෙන්. මොකද උඹ හැමදාම බාබකිව් කනවයෑ.අනික ගමටම බෙදන්න බාබකිව් දානවයෑ
Sirawata ban maath ekak genalll 4 parak hadanna athi..ඔව් බන් මුල් දවස් වල මාර උනන්දුවෙන් BBQ කෑවා අගුරු පැකට් 1.5 - 2 ක් ඕන නම් ඉවර කරන්න ඇති. දැන් BBQ අසනීපෙ කියන්න සන්තෝසයි. සනීපයි. අවුරුද්දකින් විතර ඕක ඇල්ලුවේ වත් නැහැ......
බාබකිව් දාන එක එපා වෙනවා අඟුරු පත්තු කරන්න ගියාම.චාකෝල් වැඩේ නම් චොර. ගෙදර නම් ඉතින් චාකෝල් ටික ගෑස් ලිපේ තියලා අවුලලා ගත්තොත් හරි පොල්කටු ගත්තොත් හරි තමයි. ඒ උනාට අඟුරු ලෙවල් එකට එද්දි බඩු ඉවරයි.ඔව් බන් මුල් දවස් වල මාර උනන්දුවෙන් BBQ කෑවා අගුරු පැකට් 1.5 - 2 ක් ඕන නම් ඉවර කරන්න ඇති. දැන් BBQ අසනීපෙ කියන්න සන්තෝසයි. සනීපයි. අවුරුද්දකින් විතර ඕක ඇල්ලුවේ වත් නැහැ......
ගල් අඟරු පත්තු කරන්න අමාරු ද බං.බාබකිව් දාන එක එපා වෙනවා අඟුරු පත්තු කරන්න ගියාම.චාකෝල් වැඩේ නම් චොර. ගෙදර නම් ඉතින් චාකෝල් ටික ගෑස් ලිපේ තියලා අවුලලා ගත්තොත් හරි පොල්කටු ගත්තොත් හරි තමයි. ඒ උනාට අඟුරු ලෙවල් එකට එද්දි බඩු ඉවරයි.![]()
ඔව්. ගෑස් ලිපක් තියෙනම් ළඟ පාත ටිකක් ලේසියි. භූමිතෙල් දාන්න බෑ මස් බූමිතෙල් රස ගහන නිසා. අර පැකට් එකේ එන ස්ටාටර් කියන කෑල්ල පත්තු කරලා චාකෝල් ටික අවුලවගන්න එක නම් හෙනම ගේමක්.ගල් අඟරු පත්තු කරන්න අමාරු ද බං.
මම නං පොල් කටු ටිකක් පත්තු කරලා ගන්නව. පට්ට ලේසියිඔව්. ගෑස් ලිපක් තියෙනම් ළඟ පාත ටිකක් ලේසියි. භූමිතෙල් දාන්න බෑ මස් බූමිතෙල් රස ගහන නිසා. අර පැකට් එකේ එන ස්ටාටර් කියන කෑල්ල පත්තු කරලා චාකෝල් ටික අවුලවගන්න එක නම් හෙනම ගේමක්.
ඒක තමයි ලේසිම විදිය නේද. ට්‍රිපක් ගියාම බාබකිව් දාන්න ගියාම තමයි පුක ඉරෙන්නෙ හැබැයි.මම නං පොල් කටු ටිකක් පත්තු කරලා ගන්නව. පට්ට ලේසියි
පොල්කට්ට පත්තුකරලා එක ලෙවල් එකකට ආපුවාම නිමලා හොදටම නිමෙන්න ඇරලා කුඩුකරලා අගුරු ටික තියාගත්තෑකි ඕනනං. ට්‍රිපක් උනත් අරන් ගියෑකි.ඒක තමයි ලේසිම විදිය නේද. ට්‍රිපක් ගියාම බාබකිව් දාන්න ගියාම තමයි පුක ඉරෙන්නෙ හැබැයි.
Ape gedara laugf gas tin ekak tiyeno onnam aran palayan, oka ge asse tibila wedakut naneඑකක් ගෙදර හදා ගන්න පොඩි බැරල් එකක් ගන්න තැනක් කියපල්ලකෝ. ලොකු කසිප්පු බැරල් එක නෙමෙයි. එකෙම පොඩි සයිස් බැරල් එක
උඹ උට හෙන උදව්වක් කරල තියෙන්නෙ ගන්න තැනක් දන්නෑ කියලා...ලංකාවෙ ගොඩක් උංට කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තර තමා දෙන්නෙ
සංස්තියෙ ප්‍රශ්නයක් මං හිතන්නෙ
බැරල් ගන්න තැනක් නං දන්නෙ නෑ බ්‍රෝ

අඩාහ් ඒක දැනන් උන්නේ නැනේ බ්‍රෝ. තෑන්ක්ස්...පොල්කට්ට පත්තුකරලා එක ලෙවල් එකකට ආපුවාම නිමලා හොදටම නිමෙන්න ඇරලා කුඩුකරලා අගුරු ටික තියාගත්තෑකි ඕනනං. ට්‍රිපක් උනත් අරන් ගියෑකි.
බොරු වැඩ නොකර රුපියල් 3000 - 4000 ක් වියදම් කරලා පොඩි එකක් ගනින් කඩෙන්. මොකද උඹ හැමදාම බාබකිව් කනවයෑ.අනික ගමටම බෙදන්න බාබකිව් දානවයෑ

නෑ බන් BBQ කනවට වඩා එකක් හදන්නයි ආසාව. ගෙදර පොඩි පොඩි වැල්ඩින් කරනවා ප්ලාන්ට් එකක් අරන් . Youtube එකේ දැකල හදන්න හිතුන එකක් 
හරි මැටීරියල් වලින් හදපං. ෆූඩ් පොයිසනින්ග් වෙන්නෙ නැතිවෙන්නනෑ බන් BBQ කනවට වඩා එකක් හදන්නයි ආසාව. ගෙදර පොඩි පොඩි වැල්ඩින් කරනවා ප්ලාන්ට් එකක් අරන් . Youtube එකේ දැකල හදන්න හිතුන එකක්
![]()