ගෑස් පොකුර කමින් සූන්

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ලාෆ් එකත් නෑ ලිත්‍රොත් නෑ. මිනිස්සු ටැංකි උස්සගෙන පිස්සු හැදිලා වගේ පාරේ එහාට යනව මෙහාට යනවා. තව සෙට් එකක් ටැන්කිය අතෑරලා දර හොයනවා. සර් මැවූ සෞභාග්‍යේ දැක්ම දරාගන්න බෑ ප්‍රෙන්. සර් තමා හොඳටම කලේ.
    ගැස් ටැංකි උස්සගෙන එහේ මෙහෙ යන්න හරි රටක්‌ තියෙන්නේ.......... එක්කෝ ඕනේ නෑ බන්...
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,521
    6,373
    113
    හෙහ් හෙහ්.... ඕක මේ... ඕක ඔච්චර දෙයක් නෙමෙයි..... කොස් ඇට වැඩිපුර දාල කොස් ටිකක් හදන් කෑව..... පැය දෙකක් යනකොට ගෑස් රෙඩි.... බටේ පුකට බැස්සුව... ටැංකිය පුරව ගත්ත..... ඕවට ටූල්ස් පාවිච්චි කරන්න.... හෙහ්.... හෙහ්..... :P:baffled::nerd::sorry::nerd:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ආනයනික කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවා ඇති බව ආනයනික සමාගම් පවසයි. ආනයනය කිරිපිටි සඳහා ඉල්ලා සිටින මිල වැඩිවීම මෙතෙක් පාරිභෝගික අධිකාරියෙන් හෝ වෙළඳ අමාත්‍යාංශයෙන් හෝ ලබා නොදීම නිසා සමාගම් ලබන අධික පාඩුව නතර කර ගැනීමේ අරමුණින් කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවීමට තීරණය කල බව එම සමාගම් පවසා සිටින බවට ඉරිදා ලංකාදීප වාර්තා කර සිටියි.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,571
    5,470
    113
    ඔය බල්ලව ගල් ගහල ඵළවන්න ඕන රටට කරපු විනාසෙට..බොරු පච ගහල බලයට අැවිත් රටම කාපු තිරිසනා..
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    ලාෆ් එකත් නෑ ලිත්‍රොත් නෑ. මිනිස්සු ටැංකි උස්සගෙන පිස්සු හැදිලා වගේ පාරේ එහාට යනව මෙහාට යනවා. තව සෙට් එකක් ටැන්කිය අතෑරලා දර හොයනවා. සර් මැවූ සෞභාග්‍යේ දැක්ම දරාගන්න බෑ ප්‍රෙන්. සර් තමා හොඳටම කලේ.
    Weeks ago, I mentioned the old rice husk burners....(Dahaiyya). Eco friendly method used quite a while ago during that equally stupid Sirimavo government. :rofl:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අපේ තාත්තගේ දුර දක්නා නුවන හින්දා දෙයියන්ගේ පිහිටෙන් ගෑස් ටැංකි 3ක් ගෙදර තියනවා සයිස් 3කින්.
    ටික කාලෙකට ෂේප්.
    අද උදේ අපේ පැත්තේ ලිට්‍රෝ ගෑස් ඩිලිවර් කරන එකාව හම්බුනා
    පොර කියනවා දැනට පෙන්ඩිං ඔ්ඩර්ස් 68ක් තියනවාලු.
    ගෑස් නෑලු
    68ක් පෙන්ඩින්?? කොයි පැත්තෙද බං? පෙරේද එකක් ගෙන්නගත්ත. කිව්ව ගමන් ආවා. පට්ට විශමතාවයක්.
     
    • Wow
    Reactions: Heshan Daminda