ඇයි බං ඕකට joker කෙනක් ගාවගෙන තියෙන්නේ
අඩේ මෙහෙන් දර කපල කොළඹ ගිය නම් හොඳ ගානකට විකුනන්න තිබ්බ නේද
------ Post added on Aug 7, 2021 at 1:27 PM
ගැස් ටැංකි උස්සගෙන එහේ මෙහෙ යන්න හරි රටක් තියෙන්නේ.......... එක්කෝ ඕනේ නෑ බන්...ලාෆ් එකත් නෑ ලිත්‍රොත් නෑ. මිනිස්සු ටැංකි උස්සගෙන පිස්සු හැදිලා වගේ පාරේ එහාට යනව මෙහාට යනවා. තව සෙට් එකක් ටැන්කිය අතෑරලා දර හොයනවා. සර් මැවූ සෞභාග්‍යේ දැක්ම දරාගන්න බෑ ප්‍රෙන්. සර් තමා හොඳටම කලේ.





ඔව් බං. කාල ඉවරයි.Litroth na kynne kelama thaama ithhin
දෙකම බන්. ලාෆ් කලින් ඉවර වෙලා තිබ්බෙ.
Weeks ago, I mentioned the old rice husk burners....(Dahaiyya). Eco friendly method used quite a while ago during that equally stupid Sirimavo government.ලාෆ් එකත් නෑ ලිත්‍රොත් නෑ. මිනිස්සු ටැංකි උස්සගෙන පිස්සු හැදිලා වගේ පාරේ එහාට යනව මෙහාට යනවා. තව සෙට් එකක් ටැන්කිය අතෑරලා දර හොයනවා. සර් මැවූ සෞභාග්‍යේ දැක්ම දරාගන්න බෑ ප්‍රෙන්. සර් තමා හොඳටම කලේ.

එහෙම හොදයි කියල රචනා ලියයි අපේ බයිසන් ලා.Weeks ago, I mentioned the old rice husk burners....(Dahaiyya). Eco friendly method used quite a while ago during that equally stupid Sirimavo government.![]()
Unta thama dawase padiya gewala nathuwa athiKo Elakiriye bayi wesige puthala tika ? Mukuth kiyala na ne.
68ක් පෙන්ඩින්?? කොයි පැත්තෙද බං? පෙරේද එකක් ගෙන්නගත්ත. කිව්ව ගමන් ආවා. පට්ට විශමතාවයක්.අපේ තාත්තගේ දුර දක්නා නුවන හින්දා දෙයියන්ගේ පිහිටෙන් ගෑස් ටැංකි 3ක් ගෙදර තියනවා සයිස් 3කින්.
ටික කාලෙකට ෂේප්.
අද උදේ අපේ පැත්තේ ලිට්‍රෝ ගෑස් ඩිලිවර් කරන එකාව හම්බුනා
පොර කියනවා දැනට පෙන්ඩිං ඔ්ඩර්ස් 68ක් තියනවාලු.
ගෑස් නෑලු
Piliyandala68ක් පෙන්ඩින්?? කොයි පැත්තෙද බං? පෙරේද එකක් ගෙන්නගත්ත. කිව්ව ගමන් ආවා. පට්ට විශමතාවයක්.