Lockdown next week ? #Friday

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 ඉදිරි දින කිහිපයේ තත්වය අනුව දින කිහිපයකට රට වසා දමන්නට ඇතැම් විට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

    පවතින තත්ත්වය අනුව රට වසා තැබීම ලෙහෙසි කටයුත්තක් නොවුනද වසංගතයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා කෙටි කාලයකට රට වසා දැමීමට සිදු වනු ඇතැයිද ඒ මහතා පැවසීය

    මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරයා මේ බව කියා සිටියේය.

    https://lankacnews.com/58829-2/

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මොලේ මැරුණ නන්දෙට දෙයක් තේරුම් ගන්න ටික කාලයක් යනවා. ඒ කාලය දින ගානක සිට සතියක් හෝ ඊට වැඩි කාලයක් දක්වා දික් වෙන්න පුළුවන්. ඒක් බොලෑ කරුමෙ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,996
    26,422
    113
    Kandy
    අපි කොවින් ගෙනාවේ මෙහේ පැතිරෙනවද බලන්න.පාස්කුවේ මිනී 300 යි කොරොනා පැතිරෙනවද බලන්න ගිහින් මිනී 4000
     
    • Like
    Reactions: shenat

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    එහෙම ලොක්ඩවුන් කරත් ඉස්පිරිතාල ලෙඩ්ඩුන්ගෙන් පිරෙන එක අඩුවෙන්ඩ සති ගානක් යයි.
    හෙට ඉදන් අවුල් නැති අය ගෙදර. එතකොට කොමත් ගෙදර මිනිස්සුන්ටත් හැදිලා තවත් වැඩි වෙනවා.
     
    • Wow
    Reactions: Die-hard

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අපි කොවින් ගෙනාවේ මෙහේ පැතිරෙනවද බලන්න.පාස්කුවේ මිනී 300 යි කොරොනා පැතිරෙනවද බලන්න ගිහින් මිනී 4000
    5000+

    Hahaha nope nope nope August 20th ~ 23rd wenkan vage adinava. Balahanko
    Nop. Not this time. පෙරහැර සෙනග එක්ක තියන්න වෙන්නේ නැ. පෙරහැරත් පටන් ගන්න නිසා. එන සිකුරාදා තමා
    ------ Post added on Aug 8, 2021 at 10:35 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara
    දින කිහිපයක් නෙමෙයි සති කිහිපයක් වෙන්න ඕන. හැබැයි ඉතින් ආයේ අරින්න තරම් නම් ආර්ථිකයක් තියෙන රටක් තියෙන්නේ නැති වෙයි එතකොට. 😪
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,588
    2
    115,430
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හෙට ඉදන් අවුල් නැති අය ගෙදර. එතකොට කොමත් ගෙදර මිනිස්සුන්ටත් හැදිලා තවත් වැඩි වෙනවා.
    දැන් පාලනයක් නැති තත්වෙකට ගිහිල්ල වගේ..
     
    • Sad
    Reactions: meeka

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    දින කිහිපයක් නෙමෙයි සති කිහිපයක් වෙන්න ඕන. හැබැයි ඉතින් ආයේ අරින්න තරම් නම් ආර්ථිකයක් තියෙන රටක් තියෙන්නේ නැති වෙයි එතකොට. 😪
    කොමත් ෆුල් ලොක්ඩවුන් එකක් කරන්නේ නැ. මන් දන්ම විදිහට කලින් වගේ තමා කරන්න යන්නේ. සො ආර්ථිකයට ලොකු අවුලක් වෙන්නේ නැ
     
    • Sad
    Reactions: Heshan Daminda

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    5000+

    Nop. Not this time. පෙරහැර සෙනග එක්ක තියන්න වෙන්නේ නැ. පෙරහැරත් පටන් ගන්න නිසා. එන සිකුරාදා තමා
    ------ Post added on Aug 8, 2021 at 10:35 PM
    Cinnamon eke upcoming wedding eka gana aiya danne nathi patai . :)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara
    කොමත් ෆුල් ලොක්ඩවුන් එකක් කරන්නේ නැ. මන් දන්ම විදිහට කලින් වගේ තමා කරන්න යන්නේ. සො ආර්ථිකයට ලොකු අවුලක් වෙන්නේ නැ
    එහෙනම් ඉතින් ඕක අවුරුද්දක් වහන් හිටියත් තේරුමක් නෑ.. ඔය තියෙන විදිහටම තියන්න කියහන්.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Cinnamon eke upcoming wedding eka gana aiya danne nathi patai . :)
    එක කල් යනවා. 😉 මේ පාර ආන්ඩුවේ ඇතුලේ කට්ටියකට හැදිලා. එක නිසා බය වෙලා ඉන්නේ. නිකන් නාකි මයිනා කො කියලා හොයලා බලන්න.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එක කල් යනවා. 😉 මේ පාර ආන්ඩුවේ ඇතුලේ කට්ටියකට හැදිලා. එක නිසා බය වෙලා ඉන්නේ. නිකන් නාකි මයිනා කො කියලා හොයලා බලන්න.

    පොඩි clue එකක්වත් නැද්ද මනුස්සයෝ අපිට...:oo::oo::oo:
     
    • Like
    Reactions: shenat