Lockdown next week ? #Friday

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    එක කල් යනවා. 😉 මේ පාර ආන්ඩුවේ ඇතුලේ කට්ටියකට හැදිලා. එක නිසා බය වෙලා ඉන්නේ. නිකන් නාකි මයිනා කො කියලා හොයලා බලන්න.
    Un Pfizer gahpu unnge ban. unta case ekak na
     
    • Like
    Reactions: yapa100

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    234641951-149537813971662-7680803527746779632-n.jpg


    ------ Post added on Aug 9, 2021 at 1:15 AM
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,111
    15,892
    113
    Colombo
    ගිය පාර හරියට වැහුවෙත් නෑ දැන් වහලත් ලොකු වෙනසක් නැති වෙයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    අපි කොවින් ගෙනාවේ මෙහේ පැතිරෙනවද බලන්න.පාස්කුවේ මිනී 300 යි කොරොනා පැතිරෙනවද බලන්න ගිහින් මිනී 4000

    ඒ උනාට බෝම්බ වැදිලා නෙවෙයිනෙ මැරුණෙ. ඒ නිසා 5000 ට වඩා 300 වැඩියිලු තාම.
     
    • Like
    Reactions: johnferna678

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    🔴 ඉදිරි දින කිහිපයේ තත්වය අනුව දින කිහිපයකට රට වසා දමන්නට ඇතැම් විට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

    පවතින තත්ත්වය අනුව රට වසා තැබීම ලෙහෙසි කටයුත්තක් නොවුනද වසංගතයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා කෙටි කාලයකට රට වසා දැමීමට සිදු වනු ඇතැයිද ඒ මහතා පැවසීය

    මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරයා මේ බව කියා සිටියේය.

    https://lankacnews.com/58829-2/


    @yapa100 මචං අද මොනා හරි දෙයක් වෙනවද??? පොඩි update එකක් දීපන්කො....
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,557
    113
    Gampaha
    @yapa100 මචං අද මොනා හරි දෙයක් වෙනවද??? පොඩි update එකක් දීපන්කො....
    සිකුරාද වැඩේ වෙයි කියල මටත් පොඩි ආරංචියක් ආව. හරියටම ශුවර් නෑ හැබැයි...
    කෝකටත් රෙඩි වෙලා ඉන්න..