ඇයි කොටහලු මගුල් ගෙවල් ගන්නෙ ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,027
    1
    61,161
    113
    Mother Earth
    කොටහලු මගුල් ගන්නෙ කෙල්ලොන්ගෙ හුත්තෙන් ලේ එනකොටනේ ? කොටහලු වුණාම තමයිලු ළමයි හදන්න පුළුවන්. ඉතින් ඇයි මේකට පාටි දාන්නෙ ? මම අහල තියෙනවා වම්බටු ගෙඩියක් අතට දීලා කාමරේකට දාල හිර කරල තියනවලු පැය 12ක් ද කොහෙද. මොනාද බන් මේ චාරිත්‍ර ? පිටරටත් ඔහොමද ? පොල් බිඳින්න දෙනවලු. ඇයි ඉතින් මෙහෙම ? 🧐
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    වම්බටු ගෙඩියක් අතට දීලා කාමරේකට දාල හිර කරල තියනවලු පැය 12ක්
    :oo:
    කොටහලු මගුල් ගන්නෙ කෙල්ලොන්ගෙ හුත්තෙන් ලේ එනකොටනේ ? කොටහලු වුණාම තමයිලු ළමයි හදන්න පුළුවන්. ඉතින් ඇයි මේකට පාටි දාන්නෙ ? මම අහල තියෙනවා වම්බටු ගෙඩියක් අතට දීලා කාමරේකට දාල හිර කරල තියනවලු පැය 12ක් ද කොහෙද. මොනාද බන් මේ චාරිත්‍ර ? පිටරටත් ඔහොමද ? පොල් බිඳින්න දෙනවලු. ඇයි ඉතින් මෙහෙම ? 🧐
    Dupath wasinge gemma thamai ithn :D
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඉස්සර කාලේ දැන් වගේ social මීඩියා නෑනෙ
    වැඩිවිය පත්වුනු විවාහයට සුදුසු කෙල්ලෙක් ඉන්නවා කියල තමන්ගේ දුර ඉන්න නෑදයින්ට දැනුම් දෙන්න යොදා ගත්ත ක්‍රමයක් කියලයි අහල තියෙන්නෙ
    අනෙක් පැත්තෙන් කෙල්ලට ත් පණිවිඩයක් දෙනව උඹ දැන් වැඩිහිටියෙක් ඉස්සර වගේ ළමයෙක් නෙමෙයි වගකීමකින් වැඩ කරපන් කියලා
    දැන්නම් ඕව වෙනස් වෙලා තමන්ගෙ නෑදැයින්ට නෙමේ කොල්ලටයි බල්ලටයි හැම එකාටම කියල බීල නටනව අන්තිමට අම්මයි තාත්තයි දෙන්නම් බීල වැටිල කොහෙ හරි කොටහලු මගුලට ආපු එවුන්ම කෙල්ලට හදි කරල ගිහිල්ල
    ඉස්සර තිබ්බෙ කොටහලු මගුල කියල දැන් වගේ ජවුසම්ක් නෙමෙයි එකේ දුර ඉන්න අය එකතු කරන get together එකක්
    ඒකෙන්ම කෙල්ලගෙ මගුලත් තීන්දු කරනව

    දැන්නම් කෙල්ල sure නෑනෙ wedding එකක් අරන් දෙනකම් ඉන්දියිද ඊට කලින් පැනල යයිද කියල
    ඒක නිස කොටහලු මගුල ලොකුවට ම අරගෙන ගමටම party එකක් දෙනවා
    Chance එකක් ආපු වෙලාවෙ
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මම අහල තියෙනවා වම්බටු ගෙඩියක් අතට දීලා කාමරේකට දාල හිර කරල තියනවලු පැය 12ක් ද කොහෙද.
    GlamorousLiquidGrayling-max-1mb.gif
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    ඕක ඉස්සර තිබ්බ චාරිතයක් නොවැ, කසාදයක් කරගන්න පුළුවන් වයසේ කෙල්ලෙක් ඉන්නවා කියල ගමටම කියන එක,,

    වැඩේ කියන්නේ දැන් ඉන්න ළමයි ගේ ජාන වල වෙනසක් වෙලාද මන්ද 3න වසරෙනුත් ලොකු ළමයි වෙනවා....

    මෝඩ වැඩ දෙමවුපියන් ගේ අදාළ දේවල් පහදලා දීලා පිරිසින්දුව ඉන්න කියල දෙනවා වෙනුවට කරන මල විකාර
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,027
    1
    61,161
    113
    Mother Earth
    උබලත් කවද හරි තාත්ත කෙනෙක් වෙලා ගැහැණු දරුවෙක් ලැබුණොත් මේ දේ කරන්න එපා. මහ ජරාම චාරිත්‍රයක්. ගෝත්‍රික චාරිත්‍ර. මටනම් හිතෙන්නෙ එහෙමයි. අපේ පැත්තෙ මේ කොරෝනා තියෙන අස්සෙ කොටහලු මගුලක් කියල. අපි කතාවුණේ මුන්ට පිස්සුද කියල.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    උබලත් කවද හරි තාත්ත කෙනෙක් වෙලා ගැහැණු දරුවෙක් ලැබුණොත් මේ දේ කරන්න එපා. මහ ජරාම චාරිත්‍රයක්. ගෝත්‍රික චාරිත්‍ර. මටනම් හිතෙන්නෙ එහෙමයි. අපේ පැත්තෙ මේ කොරෝනා තියෙන අස්සෙ කොටහලු මගුලක් කියල. අපි කතාවුණේ මුන්ට පිස්සුද කියල.
    අර ගමටම කොරෝනා හදා ගත්ත එක ගැනද කියන්නේ ? උයපු කෙනා පොසිටිව් වෙලා ඉද්දි ඇවිල්ල
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,744
    113
    ඕක බන් ඉස්සර තියෙන්න ඇත්තෙ මේ ලෝකෙ globalization කියල concept එකක් තිබුනෙ නැති නිසා වෙන්න ඇති කියල මට හිතෙනව. මොකද කසාද බදින්න ඒ කාලෙ වයස උනේ 15,16 වගේ වයස් නෙහ්. ඉතිං ගමටම කතාකරල කියනව අපේ ගෙදරත් කසාද බදින්න දරුවො වදන්න පුලුවන් කෙල්ලක් ඉන්නව කියන එක. නමුත් මේ කාලෙට ඕකෙ ඇති ගැලපීමක් නෑ. අනික ඒ කාලෙ මංගල කිංකිනි වගේ දේවල් තිබුනෙත් නෑනෙ. එහෙම උනොත් කෙල්ල ගෙදරට නාකි වෙනව වගේ දෙයක් වෙන්නත් ඉඩ තියනවනෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,027
    1
    61,161
    113
    Mother Earth
    අර ගමටම කොරෝනා හදා ගත්ත එක ගැනද කියන්නේ ? උයපු කෙනා පොසිටිව් වෙලා ඉද්දි ඇවිල්ල
    නෑ බන්. අපේ ගෙවල් පැත්තෙ ළඟ ගෙදරක කොටහලු ගෙදරක කාඩ් එකක් දීල ගියා. මෝඩ යක්කු බන්. වෙඩින් කාඩ් එක වගේ ගහල. ළමයව විකුණල සල්ලි හොයාගන්නව වගේ වැඩක්. හිරිකිතයි බන්. මේ වගේ මෝඩ යක්කු. :sorry:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    නෑ බන්. අපේ ගෙවල් පැත්තෙ ළඟ ගෙදරක කොටහලු ගෙදරක කාඩ් එකක් දීල ගියා. මෝඩ යක්කු බන්. වෙඩින් කාඩ් එක වගේ ගහල. ළමයව විකුණල සල්ලි හොයාගන්නව වගේ වැඩක්. හිරිකිතයි බන්. මේ වගේ මෝඩ යක්කු. :sorry:
    ආයෙ ඉතින් wedding ගන්නකම් කෙල්ල ඉඳියිද කියල නැතුවම කරන වැඩ කියල තමයි කියන්නෙ ඕවට
    wedding වලට ගිහින පුදපු සල්ලි එකතු කරගන්න chance එකක් මිස් වෙනවනෙ කෙල්ල පැනල ගියොත් එහෙම
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,027
    1
    61,161
    113
    Mother Earth
    ඕක බන් ඉස්සර තියෙන්න ඇත්තෙ මේ ලෝකෙ globalization කියල concept එකක් තිබුනෙ නැති නිසා වෙන්න ඇති කියල මට හිතෙනව. මොකද කසාද බදින්න ඒ කාලෙ වයස උනේ 15,16 වගේ වයස් නෙහ්. ඉතිං ගමටම කතාකරල කියනව අපේ ගෙදරත් කසාද බදින්න දරුවො වදන්න පුලුවන් කෙල්ලක් ඉන්නව කියන එක. නමුත් මේ කාලෙට ඕකෙ ඇති ගැලපීමක් නෑ. අනික ඒ කාලෙ මංගල කිංකිනි වගේ දේවල් තිබුනෙත් නෑනෙ. එහෙම උනොත් කෙල්ල ගෙදරට නාකි වෙනව වගේ දෙයක් වෙන්නත් ඉඩ තියනවනෙ.
    ඒ වගේ සීන් එකක් තමයි මචන්. දැන් ඔය චාරිත්‍රෙ අද කාලෙට කොහෙත්ම ගැළපෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: spunkyisii

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඕක මෙහෙමයි 2000 පස්සේ එවුන්ට කොහොමත් චරිත්‍ර වාරිත්‍ර කියන ඒවා පෙන්න බැ
    උන් ඉන්නේ අමුතුම මානසිකත්වයකින්

    එහෙම බැලුවොත් ඇයි තොපි හැම අවුරුදේම උපන්දින ගන්නේ
    කේක් කවල සර්ප්‍රයිස් කරලා මොන මල විකාරද

    ඒ වගේම තමා එකත් පොඩි කෙල්ලෙක් ගැහැණියෙක් උන එක තමා සමරන්නේ
    පාටිත් දානවා ඉතින් සිංහලු ඉතින් අපේ සතුට පාටි දාන එක නිසා
    කාමරේට කරලා තියෙන්නේ පිරිමි මුණ ගහෙන් නැතුව ඉන්න කියනවනේ
    එකේ නම් හේතුවක් දන්නේ නැ දන්නා කෙනෙක් මේවා පහදලා දීපල්ලා

    හැබැයි පරණ චාරිත්‍ර වලට මේ වගේ බලු විදිහට කතා කරන්න එපා
    ලංකාවට ආවේනික දේවල් ලංකාවේ තියෙන්න ඕනේ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    වැඩේ කියන්නේ දැන් ඉන්න ළමයි ගේ ජාන වල වෙනසක් වෙලාද මන්ද 3න වසරෙනුත් ලොකු ළමයි වෙනවා....
    ඒක වෙන්නෙ අර broiler chicken වලටලු නේද ගොඩක්ම
    අනෙක් කෑම වලටහ් වෙනව ඇති
    කුකුලට දවස් 45 න් ලොකු වෙන්න දෙන හෝමෝන් වල effect එක
    ඒක් පෙනෙන එක අවස්ථාවක් විතරයි හැමෝගෙම body වලට ඕක කොහොම effect වෙනව ඇත්ද
     
    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    ඉස්සර කාලේ දැන් වගේ social මීඩියා නෑනෙ
    වැඩිවිය පත්වුනු විවාහයට සුදුසු කෙල්ලෙක් ඉන්නවා කියල තමන්ගේ දුර ඉන්න නෑදයින්ට දැනුම් දෙන්න යොදා ගත්ත ක්‍රමයක් කියලයි අහල තියෙන්නෙ
    අනෙක් පැත්තෙන් කෙල්ලට ත් පණිවිඩයක් දෙනව උඹ දැන් වැඩිහිටියෙක් ඉස්සර වගේ ළමයෙක් නෙමෙයි වගකීමකින් වැඩ කරපන් කියලා
    දැන්නම් ඕව වෙනස් වෙලා තමන්ගෙ නෑදැයින්ට නෙමේ කොල්ලටයි බල්ලටයි හැම එකාටම කියල බීල නටනව අන්තිමට අම්මයි තාත්තයි දෙන්නම් බීල වැටිල කොහෙ හරි කොටහලු මගුලට ආපු එවුන්ම කෙල්ලට හදි කරල ගිහිල්ල
    ඉස්සර තිබ්බෙ කොටහලු මගුල කියල දැන් වගේ ජවුසම්ක් නෙමෙයි එකේ දුර ඉන්න අය එකතු කරන එකක්
    ඒකෙන්ම කෙල්ලගෙ මගුලත් තීන්දු කරනව

    දැන්නම් කෙල්ල sure නෑනෙ එකක් අරන් දෙනකම් ඉන්දියිද ඊට කලින් පැනල යයිද කියල
    ඒක නිස කොටහලු මගුල ලොකුවට ම අරගෙන ගමටම party එකක් දෙනවා
    Chance එකක් ආපු වෙලාවෙ
    ඇත්තටම මේ කතාව තමා හරි :yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,733
    2,211
    113
    Nugegoda
    රටෙන් තුරන් විය යුතු මෝඩ චාරිත්‍රයක්. මම මගේ දුවට නං කොටහළු මඟුලක් ගන්නෙ නෑ ඒත් වැඩිවියට පත්වුනාට පස්සේ වගකීම් සහගත බව ගැන ගොඩක් දැනුවත් කරනව.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඒ වගේම තමා එකත් පොඩි කෙල්ලෙක් ගැහැණියෙක් උන එක තමා සමරන්නේ
    පාටිත් දානවා ඉතින් සිංහලු ඉතින් අපේ සතුට පාටි දාන එක නිසා
    කාමරේට කරලා තියෙන්නේ පිරිමි මුණ ගහෙන් නැතුව ඉන්න කියනවනේ
    එකේ නම් හේතුවක් දන්නේ නැ දන්නා කෙනෙක් මේවා පහදලා දීපල්ලා
    අපි පොඩි කාලෙ අපිත් එක්ක කැලෑ පදුරු ගානෙ සෙල්ලම් කරපු අහල පහල කෙල්ලො සෙල්ලමට එන එක නැවැතුවෙ වැඩිවිය පත් උනමයි
    ඉතින් එහෙම ඉස්සර පොඩි කාලෙ වගේ පිරිමි එක්ක වැඩිය ගැවසෙන්න යන්න එප කියන පණිවිඩෙ උන්ට දුන්නෙ උන්ව වෙන් කරල තියල වෙන්න ඕනි
    කලින් lifestyle එක වෙනස් කරගන්න දෙන පරිවාස කාලයක් වගේ එකක්