කොටහලු මගුල් ගන්නෙ කෙල්ලොන්ගෙ හුත්තෙන් ලේ එනකොටනේ ? කොටහලු වුණාම තමයිලු ළමයි හදන්න පුළුවන්. ඉතින් ඇයි මේකට පාටි දාන්නෙ ? මම අහල තියෙනවා වම්බටු ගෙඩියක් අතට දීලා කාමරේකට දාල හිර කරල තියනවලු පැය 12ක් ද කොහෙද. මොනාද බන් මේ චාරිත්‍ර ? පිටරටත් ඔහොමද ? පොල් බිඳින්න දෙනවලු. ඇයි ඉතින් මෙහෙම ? 


