Sinopharm එන්නත

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,746
    28,108
    113
    මම අද ඇහුවහම PHI කිව්වා, දෙවැනි මාත්‍රාව කියලා දෙන්නෙත් පලවෙනි එකම තමයි කියලා. මම හිතන් හිටියේ දෙවෙනි එකේ මොකක් හරි වෙනසක් තියෙනවා කියලා. ඒ උනාට පලවෙනි එකම තමයි කියලා තමා ඒ මනුස්සයා කිව්වේ. ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක් කියන්නකො

    Source එකක් හම්බුනා මෙහෙම
    https://www.king5.com/article/news/...same/281-0b837bea-dc76-49ea-ab42-7d7c98a8b45c
     
    • Like
    Reactions: NRTG and Mr UNKNOWN

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මම අද ඇහුවහම PHI කිව්වා, දෙවැනි මාත්‍රාව කියලා දෙන්නෙත් පලවෙනි එකම තමයි කියලා. මම හිතන් හිටියේ දෙවෙනි එකේ මොකක් හරි වෙනසක් තියෙනවා කියලා. ඒ උනාට පලවෙනි එකම තමයි කියලා තමා ඒ මනුස්සයා කිව්වේ. ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක් කියන්නකො

    Source එකක් හම්බුනා මෙහෙම
    https://www.king5.com/article/news/...same/281-0b837bea-dc76-49ea-ab42-7d7c98a8b45c

    උඹ මොනව සර්ච් කරත් උන් ගහන්නෙ උන්ට ඕනෙ විදියට බං
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    yako vaccines tika wada karanawa. vaccine nogaha me christmas ekata rata arala thibbanam me veddi davasakata 300 k withara marenna thibba
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,084
    31,851
    113
    මම අද ඇහුවහම PHI කිව්වා, දෙවැනි මාත්‍රාව කියලා දෙන්නෙත් පලවෙනි එකම තමයි කියලා. මම හිතන් හිටියේ දෙවෙනි එකේ මොකක් හරි වෙනසක් තියෙනවා කියලා. ඒ උනාට පලවෙනි එකම තමයි කියලා තමා ඒ මනුස්සයා කිව්වේ. ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක් කියන්නකො

    Source එකක් හම්බුනා මෙහෙම
    https://www.king5.com/article/news/...same/281-0b837bea-dc76-49ea-ab42-7d7c98a8b45c
    mata hithenne cheenapaaan eka gennuwa moda kama kiyanne nathuwa Pfizer eken cover karanawa booster eka kiyala deegena.
    aththatama cheenapaan walin booster ekak denna thibbane ochchara hondai nam, anika loke godak vaccine list wala cheenapaan naththe ai?