මම අද ඇහුවහම PHI කිව්වා, දෙවැනි මාත්‍රාව කියලා දෙන්නෙත් පලවෙනි එකම තමයි කියලා. මම හිතන් හිටියේ දෙවෙනි එකේ මොකක් හරි වෙනසක් තියෙනවා කියලා. ඒ උනාට පලවෙනි එකම තමයි කියලා තමා ඒ මනුස්සයා කිව්වේ. ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක් කියන්නකො
Source එකක් හම්බුනා මෙහෙම
https://www.king5.com/article/news/...same/281-0b837bea-dc76-49ea-ab42-7d7c98a8b45c
Source එකක් හම්බුනා මෙහෙම
https://www.king5.com/article/news/...same/281-0b837bea-dc76-49ea-ab42-7d7c98a8b45c