මම UCSC Computer Science MSc එකට apply කරා select උනේ නෑ.
පස්සේ SLIIT Enterprise Application Development එකට දාල කරන ගමන් ඉන්නේ මේ පාර. 1Lak+ ගෙව්වා.
දැන් UCSC එකෙන් call කරල කියනවා Master of Information Security Degree Programme එකට vacant එකක් තියනව 3PM කලින් කියන්න කියල.
ඒක පිළිගනිම වැඩිද?
ගොඩක් අමාරුයි කියල කිව.
ජොබ් vacant වැඩිද?
ගාන නම් UCSC 6Lak, SLIIT 3.5LAK
මේක දාල UCSC යන එක worth ද?
ස්තුති

Msc ekak karaddi hoda research ekak karanna balanna, ehema research domain eke technologies ekka touch weddi nikanma skills expertise hadenawa, anna ewata jobs labei