MSc Degrees at SLIIT

Harshani Mapa

Member
Jun 22, 2008
165
18
0
කවුරු හරි ඉන්නවද SLIIT එකේ Master Degrees කරන්න register උන අය 2015?:eek:

POSTGRADUATE PROGRAMMES

MSc in Information Technology
MSc in Information Management
MSc in Information Systems
MSc in Enterprise Application Development - Sheffield Hallam University, UK
Msc in Telecommunication and Electronic Engineering - Sheffield Hallam University, UK
MSc in Information Technology (Specialization in Cyber Security)
Msc in Logistics & Supply Chain Mangement

කරපු අය කියන්නකෝ මේකේ විස්තර ටිකක්?:rolleyes:

උදව්වක් විදියට බුම්ප් එකක් දා ගෙන යන්න :yes:

djiresh

Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    EAD offered by Sheffield Hallam is good. :yes::yes: is a industry oriented degree program. only prob is it laks a thesis based research component. but you can do it separately.

    අනික් එවා UGC ඇපෲව්ඩ් ඩිග්‍රීස්. ප්‍රශ්නයක් නෑ කරන්න.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    Local Degree විතරයි UGC approved කරන්නේ
    Foreign Degree UGC approve කරන්නේ නෑ. Recognized කරනවා. කව්රුහරි UGC approved foreign degree ගැන කිව්වොත් බොරුවක්. එහෙම පිට රටක degree ලංකාවේ අනුමත කරන්න හැකියාවක් නෑ. මොකද ඒක ලංකාවේ ආයතනයක් නොවන නිසා.

    අනික මම කියන්නේ Private යනවා නම් SLIIT, NSBM වගේ ඒවා තමයි හොඳම.විශේෂයෙන් NSBM එක semi-government.පිළිගැනීම තියෙනවා. SLIIT ඒකත් ගොඩක් පරණ ලංකාවේ ලොකු private campus එකක් නිසා ෂුවර්.

    නොදන්නා අයට දැනගැනීම පිණිසයි, මොකද ගොඩක් අය හතු පිපුනා වගේ තියෙන private campus කියලා කියන ඒවාට ගිහින් අමාරුවේ වැටෙනවා ජොබක් කරන්න යද්දී.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    bachelor degree ekakata ugc approved eka hoyala baluwata MSc ekata UGC approved eken wadak na neda?

    apita MSc ekak ona wenne job post eke ihalata yanna ona nisa and get a more knowledge....in a specific field....​
     
    Harshani Mapa

    Member
    Jun 22, 2008
    165
    18
    0

    Thanks

    EAD offered by Sheffield Hallam is good. :yes::yes: is a industry oriented degree program. only prob is it laks a thesis based research component. but you can do it separately.

    අනික් එවා UGC ඇපෲව්ඩ් ඩිග්‍රීස්. ප්‍රශ්නයක් නෑ කරන්න.

    Thanks for the information :yes:

    Godagama Harshani da? :eek:

    ne :no:

    Thanks

    Local Degree විතරයි UGC approved කරන්නේ
    Foreign Degree UGC approve කරන්නේ නෑ. Recognized කරනවා. කව්රුහරි UGC approved foreign degree ගැන කිව්වොත් බොරුවක්. එහෙම පිට රටක degree ලංකාවේ අනුමත කරන්න හැකියාවක් නෑ. මොකද ඒක ලංකාවේ ආයතනයක් නොවන නිසා.

    අනික මම කියන්නේ Private යනවා නම් SLIIT, NSBM වගේ ඒවා තමයි හොඳම.විශේෂයෙන් NSBM එක semi-government.පිළිගැනීම තියෙනවා. SLIIT ඒකත් ගොඩක් පරණ ලංකාවේ ලොකු private campus එකක් නිසා ෂුවර්.

    නොදන්නා අයට දැනගැනීම පිණිසයි, මොකද ගොඩක් අය හතු පිපුනා වගේ තියෙන private campus කියලා කියන ඒවාට ගිහින් අමාරුවේ වැටෙනවා ජොබක් කරන්න යද්දී.

    :yes:

    bachelor degree ekakata ugc approved eka hoyala baluwata MSc ekata UGC approved eken wadak na neda?

    apita MSc ekak ona wenne job post eke ihalata yanna ona nisa and get a more knowledge....in a specific field....​

    :cool:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Machan Software developer background eken enawanam IT karapan
    manage paththata nam IM karanna
    IS karanna epa eka hodai wena field wena ena ayata

    SHU eke EAD ekat hodai technical karana ekekta habai gaana tikak wediy :)

    EAD or IT dekin mokak kalath hoda research ekak karahan..
    Msc eke wedagath karana research eka
    Mama kale SLIIIT Msc in IT
     
    ayi IS karanna epa kiyanne? mata eke reason eka therune ne. Mama karanna hithan inneth IS :baffled:

    oya danata complet karala thiyena degree ya mokadda ?

    BSc in IT
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ayi IS karanna epa kiyanne? mata eke reason eka therune ne. Mama karanna hithan inneth IS :baffled:

    BSc in IT

    Mehemai api karana kale IS batch eke hitiye godak IT knowledge eka tiyana aya nemei. Average aya... IT eke tamai godak hitiye technical set eka anit aya IM. Ayi oya IS karanna hituwe une?? Oya kamati koi area eken issarahata yannada?

    Sorry mama hituwe kollek kiyala ekai karapan kiyahan kiwwe :P
     
    Harshani Mapa

    Member
    Jun 22, 2008
    165
    18
    0
    Mehemai api karana kale IS batch eke hitiye godak IT knowledge eka tiyana aya nemei. Average aya... IT eke tamai godak hitiye technical set eka anit aya IM. Ayi oya IS karanna hituwe une?? Oya kamati koi area eken issarahata yannada?

    Sorry mama hituwe kollek kiyala ekai karapan kiyahan kiwwe :P

    Business Analyst area ekata yannayi one... aekayi mama hithuwe IS :baffled::dull: