දැන් කෝටි 2ක්නෙ...kotiyak dila premio ekak aran
gahanna petrol nati unama kohomada![]()
දැන් කෝටි 2ක්නෙ...
මම දැක්ක නූලක් දාල තියෙනව..
ඔවුනෙ, ඇවිත් තියෙනව.
එන්ජින් මොඩ්ල් එකේ ga13ds, ga14ds කියල අගට "s" එන්නෙ කාබ් මොඩ්ල්.
මටත් ඕක ක්ලික් වුණේ එයා ක්ලීනරේ වෙනස දැක්කට පස්සෙ. පස්සෙ තමයි එන්ජින් මොඩ්ල් එක බැලුවෙ...
ඕව ඇඩ් කරනකොට 15de කියල එන්ජින් මොඩ්ල් එකෙන්ම ඇඩ් කරන්නෙ ඒක වෙන්න ඇති...
Fb14?maranayakne bnඊයෙ යළුවෙකුට fb14න් එකක් බලන්න ගියා...
21.50
1300cc කාබියුරේටර් මොඩ්ල් එකක්
602015 aqua x urban කියක් වටිනවද? 65000km
Fb14?maranayakne bn
60
------ Post added on Aug 10, 2021 at 2:23 PM
ඔවුනෙ, ඇවිත් තියෙනව.
එන්ජින් මොඩ්ල් එකේ ga13ds, ga14ds කියල අගට "s" එන්නෙ කාබ් මොඩ්ල්.
මටත් ඕක ක්ලික් වුණේ එයා ක්ලීනරේ වෙනස දැක්කට පස්සෙ. පස්සෙ තමයි එන්ජින් මොඩ්ල් එක බැලුවෙ...
ඕව ඇඩ් කරනකොට 15de කියල එන්ජින් මොඩ්ල් එකෙන්ම ඇඩ් කරන්නෙ ඒක වෙන්න ඇති...
121 Basic ewa gennuwa godak 1300 ABS ehema nathi.. company fleet walata..FB14 කාර්බ් ඇවිල්ල බං මම එක පාරක් දැක්ක එහෙම එකක්
110 ත් කාර්බ් මොඩල් එකක් තීනවා බං
121 එකේ efi එත් ඔක්සිජන් සෙන්සර් නැති බේසික් efi මොඩල් එකකුත් තීනවා