People are still buying cars?

shenat

Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    ඔච්චර ගන්න ඕන උන් ගත්තාවෙ. පස්සෙ අපිට පාඩුයි කියල වැළලෙන්න ගත්තොත් අන්න එදාට තමයි අපිට උන්ගෙ අම්මගෙ, ආච්චිගේ ඉඳන් මතක් වෙන්නෙ.
     
    • Like
    Reactions: Rankira

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    දැන් කෝටි 2ක්නෙ...
    මම දැක්ක නූලක් දාල තියෙනව..

    sale karayo tamai oka kale
    api wahe dial walata wahana wedi unat adu unat adala naha
    mokada ape dan tiyana wahana wedi unata ayet ganna tiyana wahane eetath wada wedi wenawa
    adu unat kamak naha update karana wahaneth adu wenawa (pudgalikawa wahana adu wena tharamata wasiy)

    eth sale karana aya jivath wenne owa karakawala, wahana market eka wedi kalama profit gaps wediy
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    ඔවුනෙ, ඇවිත් තියෙනව.
    එන්ජින් මොඩ්ල් එකේ ga13ds, ga14ds කියල අගට "s" එන්නෙ කාබ් මොඩ්ල්.

    මටත් ඕක ක්ලික් වුණේ එයා ක්ලීනරේ වෙනස දැක්කට පස්සෙ. පස්සෙ තමයි එන්ජින් මොඩ්ල් එක බැලුවෙ...

    ඕව ඇඩ් කරනකොට 15de කියල එන්ජින් මොඩ්ල් එකෙන්ම ඇඩ් කරන්නෙ ඒක වෙන්න ඇති...

    eka thama. FB 12(Trad Sunny) EFI ewath man dakala thiyenewa.
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    GP 5 ටිකක් බල බල හිටිය .මාසෙකට කලින් 49යි L grade , දැන් 65යි . එපා වෙනවා මේ මගුලේ ජිවත් වෙන්න
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    fKcvx6Q.jpg
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,634
    3,356
    113
    Foreign ayata ewanna denawa kiyanne...japan walama kiyak athida???

    Ewi wage tikak issarahata...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    ඔවුනෙ, ඇවිත් තියෙනව.
    එන්ජින් මොඩ්ල් එකේ ga13ds, ga14ds කියල අගට "s" එන්නෙ කාබ් මොඩ්ල්.

    මටත් ඕක ක්ලික් වුණේ එයා ක්ලීනරේ වෙනස දැක්කට පස්සෙ. පස්සෙ තමයි එන්ජින් මොඩ්ල් එක බැලුවෙ...

    ඕව ඇඩ් කරනකොට 15de කියල එන්ජින් මොඩ්ල් එකෙන්ම ඇඩ් කරන්නෙ ඒක වෙන්න ඇති...

    FB14 කාර්බ් ඇවිල්ල බං මම එක පාරක් දැක්ක එහෙම එකක්
    110 ත් කාර්බ් මොඩල් එකක් තීනවා බං
    121 එකේ efi එත් ඔක්සිජන් සෙන්සර් නැති බේසික් efi මොඩල් එකකුත් තීනවා
     
    • Like
    Reactions: PHBhagya

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    FB14 කාර්බ් ඇවිල්ල බං මම එක පාරක් දැක්ක එහෙම එකක්
    110 ත් කාර්බ් මොඩල් එකක් තීනවා බං
    121 එකේ efi එත් ඔක්සිජන් සෙන්සර් නැති බේසික් efi මොඩල් එකකුත් තීනවා
    121 Basic ewa gennuwa godak 1300 ABS ehema nathi.. company fleet walata..
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,047
    3
    118,611
    113
    Gampaha
    විට්ස් එක 80න් උඩ ඇඩ් කරල තියෙනව. අපි බ්‍රෑන්ඩ් නිවු ගත්ත මිළට වඩා එකකට එකක්.
    ස්වීප් එකක් ඇදුන වගේ... ඒත් ඉතිං දීල ගන්න එකක් නෑනෙ.