ඉස්සර අපි...

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    ඉස්සර අපි කොච්චර සතුටින් නිදහසේ හිටියද කියලා හිතෙනවා නේද දැන් මේ කොරෝනා නිසා බොහෝ දේවල් අහිමි වෙලා.
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    මට නම් වෙනසක් නෑ බන්. පොඩ්ඩක් එලියට යන්න බැරි එක විතරයි. නෑදෑයෝ එන්නේ නැති එකම සතුටක්.
    ඒ වුනාට දැන් නිදහසේ යන්න බෑනේ මාස්ක් දාන්න ඕනේ දුරස්ථ භාවය තියාගන්න ඕනේ ස්පර්ශ කරන්න බෑ etc.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    මට නම් වෙනසක් නෑ මචන් :no::no:
    මට ඕක නිතරම වගේ හිතෙනවා මොනවා හරි කරන්න යනකොට. අසනීපයක් උනහමත් එහෙම හිතෙනවා මේක උනේ නැත්නම් මං කොච්චර සතුටින් ඉන්නවද කියලා.
     
    • Like
    Reactions: LakshanDev

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    apoi life eka udu yatikuru unaa apenam 😳😳😳😳🥺🥺🥺🥺🥺
    ඒක තමයි, මුල් දවස්වල නම් මොන ප්‍රශ්න තිබුනත් අද සතුටින් ඉන්නවා කියලා හිතුවා එත් ඉතිං දැන් අවුරුද්දකටත් වැඩිය ගියා මුලින් තිබුන ගට දැන් අඩුයි වගේ. ළමයි ගැන ඊටත් වැඩිය දුකයි එයාලට අපිට තරම් නොතේරුනාට හරිම පීඩනයකින් ඉන්නේ කියලා තේරෙනවා.
     
    • Like
    Reactions: DiazHub

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒක තමයි, මුල් දවස්වල නම් මොන ප්‍රශ්න තිබුනත් අද සතුටින් ඉන්නවා කියලා හිතුවා එත් ඉතිං දැන් අවුරුද්දකටත් වැඩිය ගියා මුලින් තිබුන ගට දැන් අඩුයි වගේ. ළමයි ගැන ඊටත් වැඩිය දුකයි එයාලට අපිට තරම් නොතේරුනාට හරිම පීඩනයකින් ඉන්නේ කියලා තේරෙනවා.
    @Emios
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඉස්සර අපි කොච්චර සතුටින් නිදහසේ හිටියද කියලා හිතෙනවා නේද දැන් මේ කොරෝනා නිසා?
    මහත්තයා යහපලාන ආණ්ඩුවේද වැඩ කරේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,766
    1
    60,497
    113
    Mother Earth
    මට ඕක නිතරම වගේ හිතෙනවා මොනවා හරි කරන්න යනකොට. අසනීපයක් උනහමත් එහෙම හිතෙනවා මේක උනේ නැත්නම් මං කොච්චර සතුටින් ඉන්නවද කියලා.
    අතේ ගහල ඉවර වෙලා බඩු ගියහමත් මට හිතෙනවා මොකට අතේ ගැහුවද කියල. :-(
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    මහත්තයා යහපලාන ආණ්ඩුවේද වැඩ කරේ
    ඇයි මේක දිහා දේශපාලන කෝණයකින් බැලුවේ, ඉස්සර කිව්වේ කොරෝනා එන්න කලින්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,964
    67,234
    113
    මට ඕක නිතරම වගේ හිතෙනවා මොනවා හරි කරන්න යනකොට. අසනීපයක් උනහමත් එහෙම හිතෙනවා මේක උනේ නැත්නම් මං කොච්චර සතුටින් ඉන්නවද කියලා.
    Sathuta eliye dewal walin depend wenna gattama ohoma thama.
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ඊ......................ස්සර ඉස්සරට වඩා සතුටින් හිටියා

    No
    Smart

    .................................
     
    • Like
    Reactions: The Kingslayer

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,914
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට නම් වෙනසක් නෑ මචන් :no::no:
    578027.jpg