ඉස්සර අපි කොච්චර සතුටින් නිදහසේ හිටියද කියලා හිතෙනවා නේද දැන් මේ කොරෝනා නිසා බොහෝ දේවල් අහිමි වෙලා.
Last edited:
ඒ වුනාට දැන් නිදහසේ යන්න බෑනේ මාස්ක් දාන්න ඕනේ දුරස්ථ භාවය තියාගන්න ඕනේ ස්පර්ශ කරන්න බෑ etc.මට නම් වෙනසක් නෑ බන්. පොඩ්ඩක් එලියට යන්න බැරි එක විතරයි. නෑදෑයෝ එන්නේ නැති එකම සතුටක්.
මට ඕක නිතරම වගේ හිතෙනවා මොනවා හරි කරන්න යනකොට. අසනීපයක් උනහමත් එහෙම හිතෙනවා මේක උනේ නැත්නම් මං කොච්චර සතුටින් ඉන්නවද කියලා.මට නම් වෙනසක් නෑ මචන්![]()
ඒක තමයි, මුල් දවස්වල නම් මොන ප්‍රශ්න තිබුනත් අද සතුටින් ඉන්නවා කියලා හිතුවා එත් ඉතිං දැන් අවුරුද්දකටත් වැඩිය ගියා මුලින් තිබුන ගට දැන් අඩුයි වගේ. ළමයි ගැන ඊටත් වැඩිය දුකයි එයාලට අපිට තරම් නොතේරුනාට හරිම පීඩනයකින් ඉන්නේ කියලා තේරෙනවා.apoi life eka udu yatikuru unaa apenam![]()
@Emiosඒක තමයි, මුල් දවස්වල නම් මොන ප්‍රශ්න තිබුනත් අද සතුටින් ඉන්නවා කියලා හිතුවා එත් ඉතිං දැන් අවුරුද්දකටත් වැඩිය ගියා මුලින් තිබුන ගට දැන් අඩුයි වගේ. ළමයි ගැන ඊටත් වැඩිය දුකයි එයාලට අපිට තරම් නොතේරුනාට හරිම පීඩනයකින් ඉන්නේ කියලා තේරෙනවා.
මහත්තයා යහපලාන ආණ්ඩුවේද වැඩ කරේඉස්සර අපි කොච්චර සතුටින් නිදහසේ හිටියද කියලා හිතෙනවා නේද දැන් මේ කොරෝනා නිසා?
අතේ ගහල ඉවර වෙලා බඩු ගියහමත් මට හිතෙනවා මොකට අතේ ගැහුවද කියල.මට ඕක නිතරම වගේ හිතෙනවා මොනවා හරි කරන්න යනකොට. අසනීපයක් උනහමත් එහෙම හිතෙනවා මේක උනේ නැත්නම් මං කොච්චර සතුටින් ඉන්නවද කියලා.
ඇයි මේක දිහා දේශපාලන කෝණයකින් බැලුවේ, ඉස්සර කිව්වේ කොරෝනා එන්න කලින්මහත්තයා යහපලාන ආණ්ඩුවේද වැඩ කරේ
Sathuta eliye dewal walin depend wenna gattama ohoma thama.මට ඕක නිතරම වගේ හිතෙනවා මොනවා හරි කරන්න යනකොට. අසනීපයක් උනහමත් එහෙම හිතෙනවා මේක උනේ නැත්නම් මං කොච්චර සතුටින් ඉන්නවද කියලා.