සක්කිලි බල්ලෙක් ගැන දැනගමු

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කව්ද මේ ස්ටාලිං

    1- කොළඹ, කොටහේන, බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ උපත ලද්දෙක්..

    2-පූර්ණකාලීන අවිවාහකයෙක්.

    3- එදා 88-89 යුගයේ උගන්වන්න පාසලට ගියොත් මරණවා කියා ගුරුභවතුනට තර්ජනය කළ තුප්පහියෙක් ...
    4- සුදේශ් නන්දිමාල් වැනි සිංහල කොටින් සමඟින් එකල මායිම් ගම්මාන යයි හැඳින්වූ ප්‍රදේශයන්හි අහේතුකව වාසය කෙරූවෙක්.. පසුව LTTE සංවිධානයේ බෝම්බ ගබඩාව ලෙස් සැළකුණු කදිරේෂන් වීදීය තම වාසස්ථානය කරගත්තෙක්..
    5- 2008 ඊලාම් මානුෂීය මෙහෙයුම උච්චතම අවස්ථාවේ කොළඹ හමුදා බාධක (බැරියර්) ඉවත්කරගැනීමට අධිකරණයේ පිහිට පැතූ තුප්පහියෙක් .
    6- 2010 කොටි සැකකරැවන් නිදහස් කරන ලෙස් රජයට බලකරමින් වැලිකඩ මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණ කළ කෙනෙක් ..
    7- LTTE සැකකරැවන් හට නිදහස ලබාගැනීමේ අරමුණින් පිහිටවූ 'දේශපාලන සිරකරැවන් නිදහස්කරගැනීමේ ව්‍යාපාරයේ මූලිකයෙක්
    මෙන්ම ඒ වෙනුවෙන් ජීනීවා මානවහිමිකම් සංවිධානයට ගතු කියන්නෙක් සහ ඒ සඳහා පවත්වන රැස්වීම්, උද්ඝෝෂණ, පෙළපාලි ආදිය සංවිධානය කරනු ලබන ප්‍රබලයෙක්......
    8- ගජේන්න්ද කුමාර් පොන්නම්බලම්ගේ උද්ඝෝෂණ වල ඉදිරිපෙල සාමාජිකයෙක් මෙන්ම ගජදීපන්ගේ 'උතුරට බුදුපිළිම එපා' ව්‍යාපාරයේ පෙරමුණේ සිටින්නෙක්..
    9- නැවතත් 2015 දී LTTE සැකකරුවන් නිදහස් කරගැනීමට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණය මෙහෙයවූ පුද්ගලයා වීම ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    පූර්ණකාලීන අවිවාහකයෙක්
    මොකක්ද යකෝ මේ බාසාව?🙉🙉🙉 🤣🤣🤣

    පූර්ණකාලීන අවිවාහකයො
    අර්ධකාලීන අවිවාහකයො
    පූර්ණකාලීන විවාහකයො
    අර්ධකාලීන විවාහකයො

    බයි ආණ්ඩුවෙන්ද ඔය පූර්ණකාලීන, අර්ධකාලීන ජොබ් වලට ගෙවන්නෙ?
    🤣🤣🤣🤣🤣
    🤣
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    කව්ද මේ ස්ටාලිං

    1- කොළඹ, කොටහේන, බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ උපත ලද්දෙක්..

    2-පූර්ණකාලීන අවිවාහකයෙක්.

    3- එදා 88-89 යුගයේ උගන්වන්න පාසලට ගියොත් මරණවා කියා ගුරුභවතුනට තර්ජනය කළ තුප්පහියෙක් ...
    4- සුදේශ් නන්දිමාල් වැනි සිංහල කොටින් සමඟින් එකල මායිම් ගම්මාන යයි හැඳින්වූ ප්‍රදේශයන්හි අහේතුකව වාසය කෙරූවෙක්.. පසුව LTTE සංවිධානයේ බෝම්බ ගබඩාව ලෙස් සැළකුණු කදිරේෂන් වීදීය තම වාසස්ථානය කරගත්තෙක්..
    5- 2008 ඊලාම් මානුෂීය මෙහෙයුම උච්චතම අවස්ථාවේ කොළඹ හමුදා බාධක (බැරියර්) ඉවත්කරගැනීමට අධිකරණයේ පිහිට පැතූ තුප්පහියෙක් .
    6- 2010 කොටි සැකකරැවන් නිදහස් කරන ලෙස් රජයට බලකරමින් වැලිකඩ මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණ කළ කෙනෙක් ..
    7- LTTE සැකකරැවන් හට නිදහස ලබාගැනීමේ අරමුණින් පිහිටවූ 'දේශපාලන සිරකරැවන් නිදහස්කරගැනීමේ ව්‍යාපාරයේ මූලිකයෙක්
    මෙන්ම ඒ වෙනුවෙන් ජීනීවා මානවහිමිකම් සංවිධානයට ගතු කියන්නෙක් සහ ඒ සඳහා පවත්වන රැස්වීම්, උද්ඝෝෂණ, පෙළපාලි ආදිය සංවිධානය කරනු ලබන ප්‍රබලයෙක්......
    8- ගජේන්න්ද කුමාර් පොන්නම්බලම්ගේ උද්ඝෝෂණ වල ඉදිරිපෙල සාමාජිකයෙක් මෙන්ම ගජදීපන්ගේ 'උතුරට බුදුපිළිම එපා' ව්‍යාපාරයේ පෙරමුණේ සිටින්නෙක්..
    9- නැවතත් 2015 දී LTTE සැකකරුවන් නිදහස් කරගැනීමට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණය මෙහෙයවූ පුද්ගලයා වීම ..
    දාර බයියා. කවුද බූරුවො එතකොට කොටි 13,000ක් එළියට දැම්මෙ ? නාකි මයිනා නෙවේ අපි වෙන්නැති නේද ?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    එහෙනං ස්ටාලිනුත් එක රැයින් කොටියෙක් උනා ඈ? ඒත් මං බැලුවා මේක වෙන්න මෙච්චර පරක්කු උනේ ඇයි කියලා.. දැන් කොරෝනා අස්සේ කොටි නැගිටින්ඩ වගේ හදන්නේ... :ROFLMAO: :ROFLMAO:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    Sir - Meh Guraj koluwo, Dan thiyena prashna tika wahanna(Gas, kiripiti,corona) me wahallunge oluwata monahari daapnang

    Guraj - ok sir

    Guraj to Keyboard warriors of SLPP - wade karapang

    Keyboard warriors - Ado Stalin Sakkiliya, Guruwaru Sakkili, Gu An Pi Go baddu, Jeppo thamai fail, Sir Pass doh, Corona naththan Sir Pass doh

    End Result - Keyboard warriors come and bathe with soap and go, Sir more Fail