ප්‍රතිශක්තිය වැඩි කරන කැඳ

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    Eka tama kiwe meka dapu eka kisi danumak nati kenek kiyals
    යකි නාරං pagiri kulaya gahak google search karanna

    පැණි වල ට්‍රෙන්ඩ් එක බහින කොට කැඳ ට්‍රෙන්ඩ් එකක් එන්ඩයි යන්නේ කොල්ලෝ! :D :D
    කැඳ ට්‍රෙන්ඩ් අපේ දෙයක් නේද? එංගලන්තයෙන් ආවෙ නෑ ඒකයි පිලිගැනීම අඩු
    ------ Post added on Aug 11, 2021 at 11:28 AM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇහ්.... මේ දෙහි කොල වගේ දෙයක් නේද... මේකෙන් කැද හදන්න පුලුවන්ද :shocked: :shocked: :shocked: :shocked:
    මොකද බැරි? අත්තන ඇට, නියගලා වලිනුත් කැඳ හදතෑකි.. බොන්නත් පුලුවන්... ජීවත් වෙන එක තමයි ශුවර් නැත්තේ..

    යකි නාරං pagiri kulaya gahak google search karanna

    කැඳ ට්‍රෙන්ඩ් අපේ දෙයක් නේද? එංගලන්තයෙන් ආවෙ නෑ ඒකයි පිලිගැනීම අඩු
    ------ Post added on Aug 11, 2021 at 11:28 AM
    එක පාරක් ඔය අපේ දෙයක් වෙච්ච පැනිය පාර්ලිමේන්තුවේ උන්ම බීලා ලස්සනට කොරොනා හදගත්තා නේහ්? මතකද ඊට කලිනුත් දම්මික වෙදා කිව්වෙත් ඔහොම තමා! :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Aug 11, 2021 at 11:31 AM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349

    ධම්මික පැණිය බීලා හදාගත්තාවග‍ේම දැන් වැක්සීන් ගහලත් හදාගන්නවාන‍ේ බන් ... පැණිය නිසා අතුරු ආබාධ හැදුනා කියලා ආරන්චිද ? වැක්සීන් එක‍ෙන්නම් මිනිස්සු මැරනත් එක්ක .. කැද කියන්න‍ේ අවුරුදු දහස් ගනනක භාවිතාව‍ෙන් නිවැරදිබව හදුනගත්ත ද‍ෙයක් . ආයුරුව‍ේදය‍ේ යාගු කියන්න‍ේ කැදවලට ... දැන් වැක්සීන් එක ගහලත් හැද‍ෙද්දී ඇයි ධම්මික පැණිය වග‍ේම ඒකත් විව‍ේචනය කරන්න‍ේ නැත්ත‍ේ ? ඕකට කියන්න තිය‍ෙන්න‍ේ තමන්ග‍ේ ද‍ේට තිය‍ෙන කුහකකම කියලා ...
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    මොකද බැරි? අත්තන ඇට, නියගලා වලිනුත් කැඳ හදතෑකි.. බොන්නත් පුලුවන්... ජීවත් වෙන එක තමයි ශුවර් නැත්තේ..

    එක පාරක් ඔය අපේ දෙයක් වෙච්ච පැනිය පාර්ලිමේන්තුවේ උන්ම බීලා ලස්සනට කොරොනා හදගත්තා නේහ්? මතකද ඊට කලිනුත් දම්මික වෙදා කිව්වෙත් ඔහොම තමා! :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Aug 11, 2021 at 11:31 AM
    waada kara kara inna walawak nawai ban

    ප්‍රතිශක්තිය වැඩි කරන eka mawain wanna.

    20.40idan balanna

    ------ Post added on Aug 11, 2021 at 11:46 AM
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    ධම්මික පැණිය බීලා හදාගත්තාවග‍ේම දැන් වැක්සීන් ගහලත් හදාගන්නවාන‍ේ බන් ... පැණිය නිසා අතුරු ආබාධ හැදුනා කියලා ආරන්චිද ? වැක්සීන් එක‍ෙන්නම් මිනිස්සු මැරනත් එක්ක .. කැද කියන්න‍ේ අවුරුදු දහස් ගනනක භාවිතාව‍ෙන් නිවැරදිබව හදුනගත්ත ද‍ෙයක් . ආයුරුව‍ේදය‍ේ යාගු කියන්න‍ේ කැදවලට ... දැන් වැක්සීන් එක ගහලත් හැද‍ෙද්දී ඇයි ධම්මික පැණිය වග‍ේම ඒකත් විව‍ේචනය කරන්න‍ේ නැත්ත‍ේ ? ඕකට කියන්න තිය‍ෙන්න‍ේ තමන්ග‍ේ ද‍ේට තිය‍ෙන කුහකකම කියලා ...
    පැනි බීලා මැරිච්ච ගාන ඉතින් හොයන්න හරි හමන් සායනික පරීක්ෂනයක් කලේ නෑනේ! වැක්සින් එක ගහල මැරුනා, ඔව් හැබැයි ඒක හැන්ගුවේ නෑ. වැක්සින් 31 million ගහලා 18 ක් මලා මයෝකාඩයිටිස් වලින්. ප්‍රතිශතය ගනනය කරලා අපටත් කියන්න. අපේ එහෙම ක්‍රම වෙදයක් තිබ්බද, තියෙනවද කීයක් මලාද කීයක් පැණි බිව්වද කියන්න? නැහැ නේහ්? පැණිය වැඩ කරන්නේ කොහොමද මොකද්ද යාන්ත්‍රනය කියන්න මේසන් බාස් දම්මිකට පුලුවන්ද? බැහැනේ? වැක්සින් එක ගහල හැදෙනකොට ඒක යාන්තරනය ඇසුරෙන් විස්තර කරන්න පුලුවන් නේ. පැනිය වැඩ කොරන්නේ කොහොමද කියලා දන්නේ නැතුව පැනි බීලා මැරිච්ච උන් ගැන මලේ මොකද කියන්නවත් පුලුවන්ද? බැහ් නේද? පැනි බීල අංශබාගේ හැදිච්ච උන් ගැන, පුරුෂ ශක්තිය නැති උන් ගැන, ඇට දෙක වැටිච්ච උන් ගැන දම්මික බාස්ට කියන්න දෙයක් තියෙනවද?(එහෙම උන් ඉන්නවද නැද්ද කියන්න හරි හමන් පරීක්ශනයක් කරලවත් නෑ) අවුරුදු දහස් ගනනක භාවිතාවෙන් අඳුන ගන්න කොරොනා තිබ්බද අවුරුදු දහස් ගානක් තිස්සේ? එක පාරක් පැනි කාරයෝ ඇන්දුවා, මේ පාර කැඳ කාරයෝන්ටත් රැවටෙන්ඩ එපා. වැල් බයිලා ගැහුවා ඇති!
     
    පැණි බීලා ක‍ෙළවුනානම් උඹලාවග‍ේ බටහිර වහලුන් රට ගිනි තියනවා ඕවා කිය කියා . පැණිය බීලා ක‍ොවිඩ් හැදුනා කියපුවාම නටපු නැටිල්ල අපිටනම් අමතක නෑ . තාක්ෂනය දියුනු යුගය‍ේ පැණිය‍ෙන් ආසත්මික උනානම් පත්තර‍ේ හ‍ෙඩ් ලයින් ඕක . පැණිය න‍ෙව‍ෙයි ම‍ෙරට‍ේ ද‍ේශිය ව‍ෛද්‍යවරු ලග තිය‍ෙනවා ප්‍රතිශක්තිකරනය වර්ධනය කරන්න පුලුවන් ඖෂධ . ඕවාටවත් අද ඉඩක් ද‍ෙන්න පිම්පි බටහිර ගැත්තන් සූදානම් නෑ . උන්ට කරන්න පුලුවන් බම්බුවක් නෑ කියලා ල‍ෝකය‍ේම ක‍ොර‍ෝනා වර්ධනය‍ෙන් ප‍ේනවා .. ක‍ොර‍ෝනා න‍ෙව‍ෙයි ව‍ෛරස් ම‍ොනවටවත් බ‍ෙහ‍ෙතක් නෑ ... අවුරුදු දහස්ගනනක් භාවිතාව‍ෙන් අදුනග‍ෙන තිය‍ෙන්න‍ේ ප්‍රතිශක්තිකරනය වර්ධනය කරන්න පුලුවන් කියලා යම් විශ‍ේෂ කැදවර්ග වලට . අනික ක‍ොර‍ෝනා නමින් නැති උනාට අවුරුදු දහස්ගනනක් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව පැවතුන වෛරස් ර‍ෝගවලට මිනිස්සු මුහුන දුන්නා ... (වැක්සින් එක ගහල හැදෙනකොට ඒක යාන්තරනය ඇසුරෙන් විස්තර කරන්න පුලුවන් නේ.) යාන්ත්‍රනය‍ෙන් දැනග‍ෙන දැන් ම‍ොන මගුලක්ද කරලා තිය‍ෙන්න‍ේ ? අවුරුදු ද‍ෙකකට ආසන්න කාලයක් , ලක්ස 50කට ආසන්න මරන , ක‍ෝටි 20කට අධික ර‍ෝගීන් එක්ක බටහිර ව‍ෛද්‍ය ක්‍රමයට නිශ්චිතව පාලනයක් කරගන්න අදටත් බෑ . (වැක්සින් 31 million ගහලා 18 ක් මලා මයෝකාඩයිටිස් වලින්. ප්‍රතිශතය ගනනය කරලා අපටත් කියන්න.) දැන් ප්‍රතිශය ගනනය කරලා ක‍ොර‍ෝනා නතර වුනාද ? සංඛ්‍යා ල‍ේඛන වැදගත් ව‍ෙන්න‍ේ නැවත වැරැද්දක් න‍ොවීම වැළක්වීමට මිසක් ක‍ොළ පුරවන්න න‍ෙව‍ෙයි ... මමනම් පැණ බිව්ව‍ේ නෑ . හැබැයි බීපු එවුන්ග‍ෙන් අදටත් ඇහුව‍ොත් උන්ට ව‍ෙච්ච හානියක්නම් කියලා නෑ ... අරි හරි හමන් සායනික පරීක්ෂනය කරන්න ඕන‍ේ බටහිර ව‍ෙ‍ෙද්‍යවරුන්ට ඕන විදිහටද ? ඇයි ඒක ද‍ේශීය ව‍ෛද්‍ය ආයතනයකට පවරන්න අකමැති උන‍ේ ? ඇත්ත කතාව පැණිය න‍ෙව‍ෙයි ව‍ෙන ල‍ෙඩකටවත් සිංහල බ‍ෙහ‍ෙතක් හ‍ොයාගන්නවාට බටහිර ඹෟෂධ මාෆියා කරය‍ෝ කැමතිත් නෑ හ‍ොයන්න ඉඩ තියන්න‍ෙත් නෑ..

    අංගුත්තර නිකාය​

    යාගු සූත්‍රය
    . මහණෙනි, හුළුකැන්හි (කැඳෙහි) මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
    සාගිනි නසයි, පවස දුරුකෙරෙයි, වාතය අනුලොම් (කොට බැහැර) කෙරෙයි, වස්තිය (ධමනීන්) ශුද්ධ කෙරෙයි, ආමාවශේෂය (නො පැසී ඉතිරි ආහාරය) පැසව යි.
    මහණෙනි, හුළුකැන්හි මේ අනුසස් පසයි.

    ප්‍රශ්නය – ත්‍රිපිටකයෙහි ඇතුළත් බෙහෙත් වර්ග කිහිපයක් නම් කරන්න.

    පිළිතුර – බුදුරජාණන් වහන්සේ වැඩ සිටි පැරැණි දඹදිව පැවැති ජනහිතකාමී, නිරෝගී සුවය සඳහා වූ විවිධ බෙහෙත් වර්ග පිළිබඳ තොරතුරු පාලි ත්‍රිපිටකයෙහි ඇතුළත්ව ඇත. මේ එබඳු අවස්ථා කිහිපයකි. මෙම තොරතුරු දැනුවත්ව ජීවිතය පවත්වා ගෙන යාම ආරෝග්‍ය සඳහා බෙහෙවින්ම හේතුවනු ඇත. මෙබඳු බෙහෙත්, අත් බෙහෙත් වශයෙන් භික්ෂූන් වහන්සේලාගේ දෛනික පරිභෝජනය සඳහා යොදා ගන්නට ඇත.

    “යාගු” කැඳ බීමෙහි ආනිසංස දසයෙකි.

    1. දීර්ඝායුෂ ඇති වේ.
    2. ශරීරය පැහැපත් වර්ණවත් වේ.
    3. සුවය ලැබේ
    4. ශක්තිය ( බල ) ලැබේ.
    5. පටිභාන හෙවත් ධාරණ ශක්තිය ලැබේ.
    6. සාගින්න ( කුසගින්න ) නිවේ.
    7. පිපාසාව ( තිබහව ) නැතිවේ.
    8. වාතය – අනුලෝම වේ.
    9. වස්ති ශෝධනය ( මළපහ කිරීම ) වෙයි.
    10. ආහාර ජීර්ණය පහසු කරයි.
    ( මහා භෙසජ්ජක්ඛන්ධක )

    පස් ගෝ රස

    කිරි, දීකිරි, තක්ක ( මෝරු ), නවතීත ( වෙඬරු ), සප්පි ( ගිතෙල් )

    අෂ්ට පාන

    බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට විකාලයෙහි වුවද, පානයක් ලෙස ගැනීම වරදක් නොවන බව සඳහන් කොට ඇත.

    1. අඹ පැන්
    2. දඹ පැන් ( ජම්බු )
    3. ඇට කෙසෙල් පැන්
    4. කෙසෙල් පැන්
    5. මී පැන් ( මධු පානය )
    6. මිදි පැන් ( මුද්දික පානය )
    7. ඕලු පැන් ( සාලුක පානය )
    8. ඵාරුසක පානය
    ------ Post added on Aug 11, 2021 at 1:06 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ධම්මික පැණිය බීලා හදාගත්තාවග‍ේම දැන් වැක්සීන් ගහලත් හදාගන්නවාන‍ේ බන් ... පැණිය නිසා අතුරු ආබාධ හැදුනා කියලා ආරන්චිද ? වැක්සීන් එක‍ෙන්නම් මිනිස්සු මැරනත් එක්ක .. කැද කියන්න‍ේ අවුරුදු දහස් ගනනක භාවිතාව‍ෙන් නිවැරදිබව හදුනගත්ත ද‍ෙයක් . ආයුරුව‍ේදය‍ේ යාගු කියන්න‍ේ කැදවලට ... දැන් වැක්සීන් එක ගහලත් හැද‍ෙද්දී ඇයි ධම්මික පැණිය වග‍ේම ඒකත් විව‍ේචනය කරන්න‍ේ නැත්ත‍ේ ? ඕකට කියන්න තිය‍ෙන්න‍ේ තමන්ග‍ේ ද‍ේට තිය‍ෙන කුහකකම කියලා ...
    දම්මික පැණිය කිසිම effect එකක් නෑ vaccine එක 85%-90% කියල ඔප්පු වෙලා තියන නිසා
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දම්මික පැණිය කිසිම effect එකක් නෑ vaccine එක 85%-90% කියල ඔප්පු වෙලා තියන නිසා
    ඹම්මික පැණිය විතරක් න‍ෙව‍ෙයි ද‍ේශීය ව‍ෛද්‍ය ක්‍රම ගැනවත් නිසි පරීක්ෂනයක් කරලා නෑ. හැබැයි ද‍ේශීය ව‍ෛද්‍ය ක්‍රමවලින් විශාල සංඛ්‍යාවක් ප්‍රතිඵල ලබනවා. බටහිර පරීක්ෂන ක්‍රමයට ගැලපුන‍ේ නැතිනම් ද‍ේශීය ද‍ේවල් වැඩක් නෑ කියන මතය තමයි හදලා තිය‍ෙන්න‍ේ .. ධම්මික පැණි පරීක්ෂන කණ්ඩායම පත්වුන‍ේම ඒක පාර්ශවීක මතවාදීන් විදිහටමයි ... පැණීය අතහැරියත් අදටත් සර්ප විෂට, අංශ භාගයට නිවැරදිම ප්‍රතිකාර කරන්න සිංහල ව‍ෙ‍ෙද්‍යවරු දක්ෂයි . හැබැයි නිසි ඇගයීමක්වත් පිලිගැනීමක්වත් ද‍ෙන්න ස‍ෞඛ්‍ය අංශ සූදානම් නෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ඹම්මික පැණිය විතරක් න‍ෙව‍ෙයි ද‍ේශීය ව‍ෛද්‍ය ක්‍රම ගැනවත් නිසි පරීක්ෂනයක් කරලා නෑ. හැබැයි ද‍ේශීය ව‍ෛද්‍ය ක්‍රමවලින් විශාල සංඛ්‍යාවක් ප්‍රතිඵල ලබනවා. බටහිර පරීක්ෂන ක්‍රමයට ගැලපුන‍ේ නැතිනම් ද‍ේශීය ද‍ේවල් වැඩක් නෑ කියන මතය තමයි හදලා තිය‍ෙන්න‍ේ .. ධම්මික පැණි පරීක්ෂන කණ්ඩායම පත්වුන‍ේම ඒක පාර්ශවීක මතවාදීන් විදිහටමයි ... පැණීය අතහැරියත් අදටත් සර්ප විෂට, අංශ භාගයට නිවැරදිම ප්‍රතිකාර කරන්න සිංහල ව‍ෙ‍ෙද්‍යවරු දක්ෂයි . හැබැයි නිසි ඇගයීමක්වත් පිලිගැනීමක්වත් ද‍ෙන්න ස‍ෞඛ්‍ය අංශ සූදානම් නෑ.
    ධම්මික පැණියෙන් කිසි ප්‍රයෝජනයක් නෑ කියල ඔප්පු උනා. පැණිය දීල ඒකෙන් effect එකක් තියනවද කියල බලන එක "බටහිර" ක්‍රමයක් නෙවෙයි. ඒ වගේ බොරුවක් ඇත්තටම efficacy එකක් තියන vaccine එකක් එක්ක compare කරන්නේ ඇයි?

    vaccine 100% නෑ කියල පැණිය වගේ 0% ඒවාට සමාන වෙන්නේ නෑ
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ධම්මික පැණියෙන් කිසි ප්‍රයෝජනයක් නෑ කියල ඔප්පු උනා. පැණිය දීල ඒකෙන් effect එකක් තියනවද කියල බලන එක "බටහිර" ක්‍රමයක් නෙවෙයි. ඒ වගේ බොරුවක් ඇත්තටම efficacy එකක් තියන vaccine එකක් එක්ක compare කරන්නේ ඇයි?

    vaccine 100% නෑ කියල පැණිය වගේ 0% ඒවාට සමාන වෙන්නේ නෑ
    එතන සිද්ධවුන‍ේ ඒක පාර්ශවීක තීරනයක් . ඒක කරන්නත් කලින් ඉදන්ම මතයක් හදාග‍ෙනයි වැඩ‍ේ ක‍ෙරුව‍ේ ... දැන් පවතින වැක්සීන් එකත් ඉදිරිය‍ේදී සියල්ලන්ම එන්නත්කරනයට ලක්කිරීම‍ෙන් පසු ප්‍රතිඵලදායිද නැද්ද වැටහ‍ෙයි .. ද්විත්ව වැක්සීන් කරනයවුන පිරිස් මරනයට පත්වීමවත් අඩුතරම‍ේ නතරකරන්න ඕකට බැරි ව‍ෙලා තිය‍ෙනවානම් ධම්මක පැණිය‍ෙයි ඕක‍ෙයි ව‍ෙනසකුත් නෑ ... මම කියන්න‍ේ ධම්මික පැණිය ගැන න‍ෙව‍ෙයි .. ම‍ේතාක් කාලයක් භාවිතාවුන ද‍ේශීය ව‍ෛද්‍ය පිලිගැනීමක් සහිත ප්‍රතිශක්තිකරනය වර්ධනය කරන ඖෂධ මිනිස්සු අතර ජනප්‍රියකරවීමයි කලයුත්ත‍ේ .. හැම එකාම හ‍ොරාට ක‍ොත්තමල්ලි , සුවධරණි බ‍ොනවා .. හැබැයි එළිය‍ෙදී ගරහනවා ... ඔන්න ඕක නවත්තලා නිවැරදි ක්‍රමයකට මිනිස්සුන් ප‍ෙළඹවීම කිරීමයි ක‍ොර‍ෝනා මර්ධනයට විකල්පය ... නැතුව වැක්සීන් කිරීම විතරක් වැඩක් නෑ . දැන් තුන්ව‍ෙනි මාත්‍රාවක් ලබාද‍ෙන්නත් කතා කරනවා ... කවදා ව‍ෙනකන් වැක්සීන් දිදී ඉන්නද ? අවසානය‍ේ විකෘති ජනතාවක් ඇති න‍ොව‍ෙයි කාටද කියන්න පුලුවන් ... පුලුවන් තරම් මිනිස්සු මැරිලා ඕකට ඔර‍ොත්තු ද‍ෙන්න පුලුවන් යම් ප්‍රමානයක් ඉතිරිව‍ෙයි .. එදාටත් බටහිර ගැති ඖෂධ මාෆියාකාරය‍ෝ ප්‍රචාරය කරයි බලන්න අප‍ේ වැක්සීන් නිසා තමයි නතරවුන‍ේ කියලා ... ක‍ොහමත් ඕනෑම ද‍ෙයක් උපරිමට ගියාම ස්වභාවිකම ඔර‍ොත්තු දීම‍ේ හැකියාව ඇති ව‍ෙනවා .. ඒක ස්වභාව ධර්මය‍ේ නීතියක් ... වැක්සීන් කාරයන්ට ල‍ෙඩා මලත් බඩ සුද්දයි තියරිය එදාට භාවිතා කරන්න පුලුවන් ව‍ෙයි ..
     
    ආයෙත් එකම බයිලේ කියවනවා

    "vaccine 100% නෑ කියල පැණිය වගේ 0% ඒවාට සමාන වෙන්නේ නෑ"

    මේක තේරෙන්නේ නැද්ද?