Playstation වල shooting games skill එක හදාගන්නේ කොහොමද බන්. කීබෝඩ් එක වගේ නෙමයිනෙ බන් ටිකක් අමාරුයි වගේ. 

සෙට් වෙන්නෙ නෑ වෙලාවකට. PC ඉන්දන් PS වලට මාරු වුන අනිත් අයටත් මේවගේ උනාද?
මන් මේදවස් වල uncharted 4 ගහනවා. අරූගේ අයියා හිරෙන් පනින එකේ shooting ටික ගහද්දි 15 පාරක් විතර මැරුනා බන්

..
Menna meka ban
මන් මේදවස් වල uncharted 4 ගහනවා. අරූගේ අයියා හිරෙන් පනින එකේ shooting ටික ගහද්දි 15 පාරක් විතර මැරුනා බන්
Menna meka ban